ඔබ වම් මොළකාරයෙක්ද? දකුණු මොල කාරයෙක්ද?

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ඉස්සෙලා බලනකොට වමට කැරකෙනවා පෙනුනා
    පස්සේ බලද්දී දකුණට කැරකෙනවා පෙන්වා
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,567
    1,453
    113
    Sri Lanka
    මට වම දකුණ දෙකටම පේනවනේ
    ඉස්සෙලා බලනකොට වමට කැරකෙනවා පෙනුනා
    පස්සේ බලද්දී දකුණට කැරකෙනවා පෙන්වා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මට කැරකෙනව පේන්නෙ නෑ නෙ ???????????????:baffled::baffled::baffled::baffled:

    ඒ කියන්නේ උඹේ කුඩා මොලේ විතරයි වැඩ කරන්නේ..........:rofl::rofl::rofl:
    අවුලක් නැහැ ඔය පේනවා කියන ඔක්කොම උන්ට ඔහොම තමා.................
    මටනං පේන්නේ එක පැත්තකට..............
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මුලින් දැක්කේ දකුණට කරකැවෙනවා වගේ. එත් යටින් දාල තිබිච්ච ඒවා කියෙවුවම වමට කරකැවෙනවා දැක්ක. මන් මහා අමුතු ජාතියක එකෙක් නේ. නැද්ද මන් අහන්නේ?
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    වම නේ බං...

    උඹ හොය ගත්තොත් මේ වගේ CRAZY දෙයක් තමා...


    රෙප් දෙන්න බෑ ලු... :(
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    අඩේ මේක trik එකක් බන්. ඕක ටිකක් වෙලා බලන් ඉන්නකොට දකුණට පේනවා, අයෙත් ටික වෙලා බලන් ඉන්නකොට වමට පේනවා. ගොඩක් වෙලා පෙන්නේ වමට වගේ. sure නැත්තම් 2 න්නෙක් සෙට් වෙලා බලපන්.

    ඔන්න rep දුන්න.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    this is an illusion ;) issellama baluwama eka direction ekakata rotate wenawa penne :oo: then eyage shadow eka diha witharak balala anith paththata rotate wena eka gana hithanna ;) eta passe apahu baluwama penne opposite side ekata rotate wenawa wage :rofl:

    thanks for sharing ;)