බිත්තර අම්මව සුරකිමු

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක මේ දවස්වල හරක් මරණ එක ගැන විතරක් කතා කරන උන්ට කනේ පාරක්ද මන්ද , ඔය අපේ සමහර එවන් කොච්චර උගත් බුද්ධිමත් තරක දාල කිව්වත් මේ රටේ සතුතු මරණ එක හෙට නවතින්නේ නැනේ බන් , ඔය ලොකු ටෝක් දාන කාට හරි පුලුවන්නම් ඉල්ලුම නවත්තන්ඩ සැපයුම ඉබේම නවතියි , එල එල යාලු ඔය මේ දවස්වල ජනප්‍රිය තර්ක දාන සමහරුන්ට හිතන්ඩ දෙයක් ඔයා දෙයක් කරලා තියනවා :D:D:D
    ඔව් ඔව් බිත්තරගේ අම්මා මර ජනප්‍රියයි :P

    meke unta thama therennane methana wena de :angry:
    බනින්නේ නැතුව කියහන් බන් මොකද වෙන්නේ කියලා :oo:;)
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    386056_283618865014037_330187719_n.jpg
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මොන හුත්තක්ද ඕයි මේ.. දැන් මේ කියන්නේ කුකුල් මස් නොකා බිත්තර කාපියව් කියලද? ඒක නිකන් හරක් මස් නොකා හරක් පැටව් කාපන් වගේ කතාවක්නෙ :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක මේ දවස්වල හරක් මරණ එක ගැන විතරක් කතා කරන උන්ට කනේ පාරක්ද මන්ද , ඔය අපේ සමහර එවන් කොච්චර උගත් බුද්ධිමත් තරක දාල කිව්වත් මේ රටේ සතුතු මරණ එක හෙට නවතින්නේ නැනේ බන් , ඔය ලොකු ටෝක් දාන කාට හරි පුලුවන්නම් ඉල්ලුම නවත්තන්ඩ සැපයුම ඉබේම නවතියි , එල එල යාලු ඔය මේ දවස්වල ජනප්‍රිය තර්ක දාන සමහරුන්ට හිතන්ඩ දෙයක් ඔයා දෙයක් කරලා තියනවා :D:D:D

    ආයේ ..:D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බිත්තර අම්මව සුරකිමු තාත්තව මරමු !