බිත්තර අම්මව සුරකිමු

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළකිරි_කොල්ලා;13463897 said:
    පුත්තලම් බුරුවො හත් අට දෙනෙක් ගේ වයස තියන අයට පුංචි ළමයි කියන්නේ කව්ද

    great topic :rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ඇතුලෙ අනවශ්‍ය කතා එපා !
    මොකක් ඇතුලෙද...???? මම නම් ඕවට නෑ.. මම කොට්ටෙ බදාගෙන බුදියගන්න පොඩි කොල්ලෙක් තාම
    :baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකක් ඇතුලෙද...???? මම නම් ඕවට නෑ.. මම කොට්ටෙ බදාගෙන බුදියගන්න පොඩි කොල්ලෙක් තාම
    :baffled:
    මොනවද මේ කියවන්නේ :oo::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් පුලුවන්
    http://www.elakiri.com/forum/member.php?u=422437
    මෙයා අළුතින් එළකිරියට ඇවිත් තියෙන්නෙ.. එක පෝස්ට් එකක්වත් දාන්න කලින් මට ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එකක් එවලා තිබුණා.. ඉතින් හලෝ Myself.com කියලා සයිට් එකක් නැහැනේ..:no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :dull::dull::dull:
    ඉතින් උගේ ඔලුව වෙනස්නේ
    :oo:
    එයා පොඩ්ඩක් කොන්ඩෙ හදලා ..

    IMG_2384.jpg
    :lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවද මේ කියවන්නේ :oo::confused:


    එහෙනම් ඔයා ඇතුලක් ගැන කියවන්නෙ? මේක ඇතුලෙ මේක ඇතුලෙ කියලා දොඩවන්නෙ.... සුනිමලාවත් ගෙදර ඉන්නවද? නැත්නම් ගෙදර අයට මාට්ටු වෙලාද???

    laugh.gif
    laugh.gif
    laugh.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිත්තර තාත්තට ත්‍රෙඩ් එකක් දාන්නෙ නැද්ද බිත්තර අම්මේ???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    samahara vita
    මම ඒකිව අන්ෆ්‍රේන්ඩ් කරනවා..:dull: මගේ හිත තුල චකිතයක් උත්පාදනය වෙමින් පවතිනවා..

    එයා පොඩ්ඩක් කොන්ඩෙ හදලා ..

    IMG_2384.jpg
    :lol::lol:
    00020148.gif

    ඒ කොණ්ඩෙ නම් පට්ට පහර ඈ..

    dan 4600
    thawa 400i
    congratulations1.gif