බිත්තර අම්මව සුරකිමු

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    gears_of_war_xbox_360_mod.jpg



    ජනමතය විමසමු. මාව තියාගන්න කැමති අය ඉන්නවා නම් මට පක්ෂපාති ලෙස චන්දය දෙන්න. මාව Ban කරන්න කැමති අය ඉන්නවා නම් මට විරුද්ධව ජන්දය දෙන්න. thread දම දමා කාලය කන්න ඕන නැහැ. මටත් ඕන නැහැ දමන හැම ප්‍රශ්ණයකටම පිළිතුරු දෙන්න. ප්‍රශ්ණය දැම්මම විසද ගමු.ප්‍රශ්ණය විසදගෙන හැම කෙනාගෙම කාලය සහ EK එකේ Database එකේ ඉඩ ඉතුරු කරනවද,නැතිනම් විකාර දම දමා හැම කෙනාගේම කාලය නාස්ති කරනවද? ඔබේ අවස්ථාව දැන් මම poll එකක් දැම්මා ඒක open නැහැ. එම නිසා හැම දෙනාම බය නැතුව ජන්දය දෙන්න.මේකේ විකාර වලින් පුරවන්න එපා. ජන්දය දීලා bump එකක් පමණක් දීලා යන්න. මොකද ඔයගොල්ලන් ගහන හැම ASCII අකුරකටම 1byte database එකේ යනවා,UNICODE නම් 2bytes. සම්පත් නාස්තිය අවම කරමු අද වැඩේ අදම ඉවර කරමු. ජන්දය දෙන්න POLL එක පැය 48ක් තියෙනවා. පැය 48 පැන්නම මට විරුද්ධ ජන්ද වැඩිනම් මාව එවලෙම ban කරන්න. මේක admin කරුණාකරලා කරන්න. මට පක්ෂපාති ලෙස ජන්ද වැඩි නම් මම ගැන බොරුවට threads දමන්න එපා තවත්.මම ගැන කථා කරන එක නවත්තමු හරිද? දැන් එහෙනම් පටන් ගමු.

    katada meka mathaka?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් ඔයා ඇතුලක් ගැන කියවන්නෙ? මේක ඇතුලෙ මේක ඇතුලෙ කියලා දොඩවන්නෙ.... සුනිමලාවත් ගෙදර ඉන්නවද? නැත්නම් ගෙදර අයට මාට්ටු වෙලාද???

    laugh.gif
    laugh.gif
    laugh.gif
    උඹ වැඩිය පේන්න නැත්තෙ මොකෝ බං..? ජොබක්වත් කරනවද..?

    බිත්තර තාත්තට ත්‍රෙඩ් එකක් දාන්නෙ නැද්ද බිත්තර අම්මේ???
    බිත්තර අම්මා ගියා බං.. අපි විකාර කරනවා කියලා.. :dull:

    එළකිරි_කොල්ලා;13463961 said:
    පුළුවන් මචන් මෙන්න මේක බලන්න ගිහින් http://www.mail.com/int/
    එලස් මචං.. ඒක පට්ට සයිට් එකනේ..:yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    http://www.elakiri.com/forum/member.php?u=422437
    මෙයා අළුතින් එළකිරියට ඇවිත් තියෙන්නෙ.. එක පෝස්ට් එකක්වත් දාන්න කලින් මට ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එකක් එවලා තිබුණා.. ඉතින් හලෝ Myself.com කියලා සයිට් එකක් නැහැනේ..:no:
    මේකෙන් පුලුවන් හදාගන්න..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාටද බොල අමතක එලකිරි එකේ පට්ටම පට්ට ජෝක් මේ ත්‍රෙඩ් එක..
    එළකිරි_කොල්ලා;13463979 said:
    :D:D mata mathakaii... paw ban onna ohe hitapu den paw..panditha kellek..

    :rofl::rofl:
    ekige aga purama mole
    e unata oluwe mati :P:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    katada meka mathaka?
    අපෝ ඕක මොකද බං මතක නැත්තෙ.. හැබැයි මම ඕකට කොමෙන්ට් කරලා නම් නෑ.. ඒ දවස්වල මම වෙනස් මනුස්සයෙක්..:rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1129249

    කාටද බොල අමතක එලකිරි එකේ පට්ටම පට්ට ජෝක් මේ ත්‍රෙඩ් එක..
    :yes::yes::yes:
    මම ඔය ත්‍රේඩ් එක ඒ කාලෙ බැලුවා.. පට්ට ආතල් එකක් ගත්තෙ කොල්ලො..

    එළකිරි_කොල්ලා;13463979 said:
    :D:D mata mathakaii... paw ban onna ohe hitapu den paw..panditha kellek..
    අනිවා..:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ වැඩිය පේන්න නැත්තෙ මොකෝ බං..? ජොබක්වත් කරනවද..?

    මම දිගටම ජොබක් කරනව බන්,,, මේ ටිකේ වෙන වෙන ෆෝරම් 3 4 ම ඉන්නවා, ඒ හින්දා ek එන්නෙ නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tikak galeapenava adu ne
    සිංදුව ලස්සනයි නේ.. :rofl:

    මේකෙන් පුලුවන් හදාගන්න..
    තෑන්ක්ස් නංගා..:yes: මම බයේ හිටියෙ.. මේකට අමුතු අමුතු ඩයල් එනවනේ..:dull: ඒකි එක පොස්ට් එකක්වත් දාලා නෑ.. ආපු ගමන් මට රික්වෙස්ට් එකක් දාලා..
    00020440.gif


    :rofl::rofl:
    ekige aga purama mole
    e unata oluwe mati :P:P
    අන්න එතනයි මචං වැරදුනේ.. සිරාවටම උඹගෙ කතාව ඇත්ත.. විකිපීඩියා නැත්නම් ටොපත් නෑ බං.. :rofl:

    ah lamaine.
    හලෝ........ මචං..!
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තෑන්ක්ස් නංගා..:yes: මම බයේ හිටියෙ.. මේකට අමුතු අමුතු ඩයල් එනවනේ..:dull: ඒකි එක පොස්ට් එකක්වත් දාලා නෑ.. ආපු ගමන් මට රික්වෙස්ට් එකක් දාලා..
    00020440.gif

    ඔයාට ආස හිතුනද දන්නෑ ..:rolleyes::lol: