බිත්තර අම්මව සුරකිමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
api thawa kamu :eek:


මම කැලේට ගියාම ගහක් උඩ ඉඳලා ටිටී හම්බවුනා, බලහන් හිනාවෙන්න කිව්වම හිනාවුන ලස්සන,,
:P

-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-



-
-
spider-monkey_719_600x450.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දිගටම ජොබක් කරනව බන්,,, මේ ටිකේ වෙන වෙන ෆෝරම් 3 4 ම ඉන්නවා, ඒ හින්දා ek එන්නෙ නෑ
    එල එල මචං.. මම බැලුවා මොකෝ පේන්න නැත්තෙ කියලා..

    ඔයාට ආස හිතුනද දන්නෑ ..:rolleyes::lol:
    ඒවා කියන්න බෑ නංගි.. හැබැයි සමහර විට මගෙන් පළිගන්න ආවද දන්නෙත් නෑ..:rofl: තරහකාරයො එකෙක් දෙන්නෙක් ඉන්නවා.. මම හිටපු ගමන් කොමෙන්ට් වලින් බැන්නෙ නැතුවට PM වලින් බනිනවා සමහර අයට..:rofl:

    man yanawa cartoon balanna
    කාටූන් එකක් බැලුවෙ නෑ කාලෙකන් බං.. දවසෙම වැඩනේ.. කරුමයක් තමා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඒවා කියන්න බෑ නංගි.. හැබැයි සමහර විට මගෙන් පළිගන්න ආවද දන්නෙත් නෑ..:rofl: තරහකාරයො එකෙක් දෙන්නෙක් ඉන්නවා.. මම හිටපු ගමන් කොමෙන්ට් වලින් බැන්නෙ නැතුවට PM වලින් බනිනවා සමහර අයට..:rofl:
    ඔයාටත් තරහකාරයෝ ඉන්නවද :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාටත් තරහකාරයෝ ඉන්නවද :oo:
    එකෙක් දෙන්නෙක් ඉන්නවා..:yes: ඒ මම දන්න අය.. ඒත් නොදන්න අය ඊට වඩා වැඩියි.. :) මට විතරක් නෙමෙයි හැමෝටම වගේ එහෙම තමයි..:yes:

    මාතෘකාවට අදාලව කතා කරන්න..
    :dull::dull::dull:
    ඒ ගැන කතා කරන්න කිසිම දෙයක් නෑ බං.. එපා වෙලා තියෙන්නෙ බිත්තර අම්මා ගැන කතා කරලා..:D