2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම රේඩියෝ අහන ගමන් Background එකෙන් පුටු පෙරලෙන කබරයා දාන සද්ද එනවද කියල අහගෙන ඉන්නේ.

    :yes::yes::yes:
    ඔව් ඔව් මචං මාත් මේ බලන් ඉන්නේ ඒක තමා රෙකෝඩ් කරගන්න විදියකුත් තිබ්බ නම් පට්ටයි:rolleyes::yes::P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දැන් නම් අරා සතුටු වෙයි. ඌව අනුගමනය කරන එකෙක් බිහි වෙච්ච එකට.

    :yes::yes::yes:

    ඔවු ඔවු උගෙන් පස්සේ උගේ තැන ගන්න එකෙක් ඉන්නවා කියල බොහොම සතුටු වෙයි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    75113_287906574647317_713587101_n.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔව් මචං මාත් මේ බලන් ඉන්නේ ඒක තමා රෙකෝඩ් කරගන්න විදියකුත් තිබ්බ නම් පට්ටයි:rolleyes::yes::P
    හෙට හිට් වෙන ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බ.

    :yes::yes::yes:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නින්ද යයි බන් අපිට. හොදට නටන්න පුලුවන් සෙට් එකක් දැම්මනම් හරී.

    :yes::yes::yes:

    අනිවා බන් දිගටම මේ ටයිප් ගියොත් කස්ටිය හොදට ගොරෝ ගොරෝ නිදාගනි එකනම් ෂුවර් ... කස්ටියම සෙට් වෙලා කගහල ඉල්ලමු ගමගේ වෙරි හිදෙන්නත් එක්ක නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න කියල