ඔව් ඔව් මචං මාත් මේ බලන් ඉන්නේ ඒක තමා රෙකෝඩ් කරගන්න විදියකුත් තිබ්බ නම් පට්ටයිමම රේඩියෝ අහන ගමන් Background එකෙන් පුටු පෙරලෙන කබරයා දාන සද්ද එනවද කියල අහගෙන ඉන්නේ.
![]()



දැන් නම් අරා සතුටු වෙයි. ඌව අනුගමනය කරන එකෙක් බිහි වෙච්ච එකට.
![]()
අපිටත් CSN පේන්නේ නෑ බන් හරියට.ලොල්,අපිට\ සි.එස්,එන් පෙන්නේ නැ බන්'![]()
අපේ ටීවී එකේ ආසාවට වත් බලන්න සි,එස්,එන් පෙන්නේ නැ බන්අපිටත් CSN පේන්නේ නෑ බන් හරියට.
වෙලාවකට හොදයි වෙලාවකට හරි යන්නේ නෑ.

හෙට හිට් වෙන ත්රෙඩ් එකක් දාන්න තිබ්බ.ඔව් ඔව් මචං මාත් මේ බලන් ඉන්නේ ඒක තමා රෙකෝඩ් කරගන්න විදියකුත් තිබ්බ නම් පට්ටයි![]()



නින්ද යයි බන් අපිට. හොදට නටන්න පුලුවන් සෙට් එකක් දැම්මනම් හරී.
![]()
Ithin Api Den Mokada Karanna One![]()
මේ පිටිපස්සේ ඉන්න සුද්ද තමයි මම![]()

Channel Eye දුන්න නම් හැමෝටම හොදයි.අපේ ටීවී එකේ ආසාවට වත් බලන්න සි,එස්,එන් පෙන්නේ නැ බන්![]()



ලාවට වගේ තැනකට එන්න පුළුවන්.ඔවු ඔවු උගෙන් පස්සේ උගේ තැන ගන්න එකෙක් ඉන්නවා කියල බොහොම සතුටු වෙයි


