SLT කාරයින්ගේ බලුවැඩ

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    SLT කාරයින්ගේ බලුවැඩ



    මචන්ල මම මුලින්ම ඉන්ටෙනෙට් ගත්ත දවසේ Router එක configure කරන්න user name එකයි password එකයි දුන්නම වැඩකරේ නෑ :dull::dull:
    අඩ්ස්ල් බුල්බ් එක dim වේවි තිබ්බේ උන්ට කතාකරල එක හදාගත්ත කියමුකෝ එත් ඉන්ටෙර්නෙට් හම්බුනේ නෑ :confused::confused:අන්තිමට පානදුර SLT එකෙන් කස්ටියක් ඇවිත් හදන්න ගත්ත .(උන්ට එනවට RS 500ක් ගෙවන්නත් ඕනි :frown::frown:).මම එතකොට අවුරුදු 14 යී මමත් කට අරගෙන බලාගෙන හිටිය ඉතින් මෙන්න මුන් එක හැදුව.:rofl::dull:

    ඔන්න ඊට පස්සේ මු කියපි මල්ලි මේකේ user name එක ඕක නෙමේ මෙන්න මේකයි කියල උ එකක් ලිව්වා දැන් වැඩේ හරි :baffled::baffled:.ඔන්න මූ බිල ලියන්න පටන්ගත :baffled::baffled:මම ත් ටිකක් පන්දිතයන:angry:ේ මම කිව්වා අය්යේ මේකේ උසේර් නමේ එක වරදිනුම් එක මගේ වැරද්දක් නෙමේ එක ඕගොල්ලන්ගේ වැරද්දක් නේ ඉතින් ඇයි අපි සල්ලි ගෙවන්නේ කියල :angry::angry:. මූ සුටුස් ගල බිල ලියන එක නවත්තල යන්න ගිය . මන් හිතුව එක පොඩි අවුලක් වෙන්න ඇති කියල SLT ලගේ :P:P.

    ඕක වුනේ 2009 දැන් 2012

    මේ ලදී අපේ මමලටත් මේ වැඩේ වුන මම කලින් සිද්දිය කියල තිබ්බ නිසා එගොල්ලොය්හ බේරුනා .:no::no:

    පෙරේද තතගේ යාලුවෙක් ඉන්ටෙර්නෙට් ගත්ත එයටත් මම ඕක කිව්වා මිනිහටත් ස්ල්ට් එකෙන් ඇවිල්ල ඕකම කැරැල්ල:frown::frown: මේපාර උන්ගේ සෙල්ලම වෙලා තිඑන්නේ password එක එක වරද්දල තම උන් එවන්නේ .මේ uncle වැඩේ බලන් ඉදල කිව්වලු මේක තමුසෙලගෙ වැරද්දක් නේ ,මම සල්ලි ගෙවන්නේ නෑ කියල ඉතින් උනුත් shape වෙලා ගියලූ :P:P
    මේක සල්ලි ගන්න SLT එකේ එවුන්ගේ හොර වැඩක් ඔගොල්ලන්ටත් මෙහෙම වුනොත් කියල යි මම මේක කිව්වේ
    :nerd::nerd:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් රවුටරේ උන්ගෙන් ගත්ත එකක් නම් ෆ්‍රී කරනව
    උන්ගෙන් ගත්ත එකක් නෙවෙයි නම් සල්ලි ගන්නව
    මමත් දැන් සති දෙකකට කලින් වෙබ් ෆැමිලි එක ගත්ත
    අවුලක් නම් උනේ නෑ බන්
    උන් ලයින් එක දුන්න කියල කෝල් කරහම මම ලැප් එකට ගහල බැලුව බඩු වැඩ
    හැබැයි ඉතින් 25 ට ලිමිට් නෙ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba SLT ekata complain karanam oya apu un gas! okunta ehema salli ganna thahanam. un technicians la witharai. godak un oya wade karanawa athi customerslage nodanuwath kama nisa... mokada godak aya hithanawa gedaratama awith hadala dunnama, ekata ganak gewanna ona wenawa athi kiyala...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් රවුටරේ උන්ගෙන් ගත්ත එකක් නම් ෆ්‍රී කරනව
    උන්ගෙන් ගත්ත එකක් නෙවෙයි නම් සල්ලි ගන්නව
    මමත් දැන් සති දෙකකට කලින් වෙබ් ෆැමිලි එක ගත්ත
    අවුලක් නම් උනේ නෑ බන්
    උන් ලයින් එක දුන්න කියල කෝල් කරහම මම ලැප් එකට ගහල බැලුව බඩු වැඩ
    හැබැයි ඉතින් 25 ට ලිමිට් නෙ


    ehema case ekak na mal baba.... kotinma mama router 4k use karala thiyenawa. ekakwath ungen aragaththa ewa nemei. godak welawata gedarata ena un customerslata angawanawa unta ganak gewanna one kiyala. kotinma unta ehema salli ganna eka thahanam. complain karapan ohoma unwa. (mage yaluwek telecom training hitiya... uth ohoma gewalwalata giya. unge inna parana un ehema karanawalu :yes: mattu unoth case habai.)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wedak ne ban katawath dan mewa kiyala..

    internet sick eka thiyena godak un dan ADSL aragena iwarai.
    ganna inna unuth mey labbe SLT ganna ne banz.

    okunta kelawala daanna one ban...

    :angry::angry::angry: