invoice එකට වැඩියෙන් දාලා ඉල්ලුවොත් උබලා දාලා දෙනවද ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,848
    26,266
    113
    ඔව් දෙනවා, ලොකුම බිස්නස් එන්නෙ ඔය ක්‍රමේට, ඕක තමයි සුද්දා ඇෆිලියේට් මාකටින් කියලා කියන්නෙ. ඕක හොඳ ක්‍රමයක් හරියට බැලන්ස් කරනව නම්

    උදා : @Janatha Jhon මැදිහත් වෙලා මගේ හොර හරක් ව්‍යාපාරෙන් හරකෙක් විකුණනවා මොරටුවෙ සිංහල මස් කඩේට. එයාගෙ කන්ටෑක්ට් එකෙන් තමයි මස් කඩේ සෙට් උනේ. නැත්නම් මට ඒ හරකා විකුණගන්න බෑනෙ. ජෝන්ට ලයිසන් නෑ හරක ගෙනියන්න, මම ලයිසන් තිබ්බත් හරක ගෙනිව්වොත් මස් කඩෙන් ගන්නෙ නෑ අඳුනන්නෙ නැති නිසා. ජෝන්ට මාව විස්වාසයි, මස් කඩේ සිංහල නිසා මස්කඩේට ජෝන්ව විස්වාසයි. බිස්නස් එක කතා කරගන්නෙ ජෝන් එතකොට ඉන්වොයිස් කරන්නෙ ඒ ලාබෙත් තියලා. හරකා මඟ මලොත් එක්කො ඉස්සර බිස්නස් එකකින් ශේප් කරනවා. නැත්නම් ජෝන්ට බාර දෙනවා සිංහල කඩේ ශේප් කරගන්න. ඕක හොරකමක් නෙමෙයි. ජෝන්ට කන්ටෑක්ට් තිබ්බට හරක් නෑ, මට හරක් හිටියට මොරටුවෙ උන්ට මාව විස්වාස නෑ. හෝ ගන්න බෑ. අතරමැදියොන්ගෙන් තමයි ආර්ථිකේ දුවන්නෙ. කස්ටමර් අද හිටියා හෙට නෑ. අතරමැදියා හරියට ඉන්නව නම් එකට දහයක් කස්ටමර්ලා ලැබෙයි. මාකටින් වලට වඩා ලාබයි. අනික හිසරද අඩුයි. අරු කෙලවගන්නෙ නෑ මම ඇත්ත මිල අදී කියලා

    මගෙ පොඩි රූල් දෙක තුනක් තියෙනවා
    >කස්ටා රිෆන්ඩ් ඉල්ලුවොත් මැද ඉන්න එකා ඒක ශේප් කරන්න ඕන. ඌ ඉන්නෙ එහෙන් ගත්ත මෙහෙන් දුන්න නෙමෙයි. සර්විස් එකේ වරදක් නෙමෙයි නම් බිස්නස් එක ගේන කෙනා කස්ටා බැලන්ස් කරන්න ඕන ඒකට තමයි කොමිස් එක දෙන්නෙ. ඌ මඟ අරිනව නම් දෙන්න එකතු වෙලා ගහන ගේමක් වෙන්න පුළුවන්.
    > කම්පැනි වලට නම් බය නැතුව බිල් දාලා දෙන්න. එක ජස්ටිෆයි කරන්න පුළුවන්.
    > එකවුන්ට් එකේ නම් ලොකු අවුලක් එන්නෙ නෑ, ඒත් වෙනම ඉන්වොයිස් එකක් තියාගන්න. එතකොට එද්දි දන්නවා කාගෙ එකක්ද කියල. අපේ නම් ඉන්වොයිස් නම්බර් එකෙන්ම බලන්න පුළුවන් මොකාද රිෆර් කලේ කියල
    > මුළු ගාණ ලැබෙන්න කලින් මැද කට් දෙන්නෙ නෑ, හැබැයි කස්ටා ෆයිනල් පේමන්ට එක ගෙව්ව ගමන් ගණන් ඔක්කොම බේරනවා. එහෙම කලාම උනුත් ආසයි. ඒත් සමහරු දවස් 3ක් බලනවා රිෆන්ඩ් කේස් එනවද බලන්න.
    පට්ටි දාන්න හොඳ ගොන් නාම්බෙක්ට Quotation එවපන්. කටුවපිටියට ඩිලිවරි චාජස් එක්කම
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    උබේ ගන හම්බෙනවනම් මොන පකක්ද බං? ඔන්න ඕක දාල දියං..උබට 5000ක් හරි හම්බුනේ ඌ නිසානේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබේ ගන හම්බෙනවනම් මොන පකක්ද බං? ඔන්න ඕක දාල දියං..උබට 5000ක් හරි හම්බුනේ ඌ නිසානේ
    Refund ඉල්ලුවොත් මම අතින් අමතර 5000 දෙන්න ඕනේ බන් එහෙම දීලා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    ලොකු ලොකු කොම්පැනි වල Marketing Executive කියලා පඩි දීගෙන තියන් ඉන්නේ ඔකුන්වම තමා... ලගට එන එකාට පයින් ගහන් නැතුව ඌටත් ගේමක් ගහන්න පුලුවන් වෙන්න System එක හදපන්. ඒකෙන් උබටම තමා හොද...
    :yes: :yes:

    Nadunla wage ayath ekka amarui ban e wage wada karanna ithin.