invoice එකට වැඩියෙන් දාලා ඉල්ලුවොත් උබලා දාලා දෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ලංකාවේ කෙනක් ගේ වෙබ් සයිට් එකක් මාරු කරලා ඉල්ලනවා වෙන Domain එකකට මම අදුරන කෙනක් එයාගේ Client කෙනක් ට ,

    මගෙන් හොස්ටින් ගත්ත එකක් නම් Free කරලා දෙනවා. එක වෙන හොස්ටින් කොම්පැනි එක්ක හොස්ට් කල එකක් නිසා රු 5000/- ඉල්ලුවා. Client ට කියලා එයා කැමති උනොත් මට වැඩේ දෙන්නම් කිව්වා සතියක් වගේ ඕක අහා අහා ඉදලා අද උදේ කරන්න කිව්වා.

    මම විනාඩි 5-6 වැඩේ කළා ඊට පස්සේ රු 7500 දාලා ඉන්වොයිස් එකක් ඉල්ලනවා.

    එයාට දෙන්න ගිහින් දුන්නේ නැහැ මම එයාගේ Client මම ගැන මොනවා කැත විදියට හිතයි කියල හිතුණා මම සල්ලි ගනම් දෙකක් කියන්නේ නැහැ මොනම වෙලාවකවත්,

    තව ඒ මදිවට ඉන්වොයිස් එකට රු 7500 දාලා මගේ Account එකට රු 5000/- විතරක් එවන්නම් කියනවා එතකොට Account වලත් අවුලක් එනවා. ඉන්වොයිස් එකේ පෙන්වන මුදලම තියෙන්න ඕනේ Account එකේ. අන්තිමේ රු 5000 අරගෙන එයාට රු 2500 දුන්න.

    කළාට වඩා හොදයි කියලා හිතුණා නොකර හිටියා නම්.

    සමහරු ඉන්නවා ඉන්වොයිස් ඉල්ලනවා ඔය විදියටම ගාන වැඩියෙන් දාලා එයාලට කොටසක් ගන්න මගේ ලාබයට වඩා දෙගුණයක් , හිතන්න එහෙම දීලා හදිසියේවත් සල්ලි ඉල්ලුවොත් දෙන කෙනා, මම අතින් පාඩු කරගෙන අරුගේ ගානත් ගෙවන්න වෙනවා නේ එක නිසා ලොවෙත් දෙන්නේ නැහැ එහෙම ඉන්වොයිස් මම.

    මේ විදියට invoice එකට වැඩියෙන් දාලා ඉල්ලුවොත් උබලා දාලා දෙනවද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔව්.
    එතකොට බන් , උබ හිතපන් ගන්න කෙනා අරන් දෙන්නේ වෙන කෙනක් ට ඒ යකා දන්නේ ඇත්තම මුදල නේ
    ඒ යාකා ඇවිත් මට මේක එපා මගේ මුදල ඕනේ කිව්වොත් කොමිස් එකට ගිය ගානත් අතින් දාලා දෙන්න එපැයි , කොමිස් එක ගත්ත එකා දුන්නේ නැත්තම්, පාඩු කන්න බැරි නිසා මමනම් ඔය වැඩේ කරන්නේ නැහැ ලොවෙත්.

    කොහොමත් හොර වැඩ මම කරන්නේ නැහැ

    රිෆන්ඩ් ඉල්ලුවොත් ඉන්වොයිස් කරපු ගාණ ඌට දෙන්න වෙයි
    එක තමයි බන් මම දුන්නේ නැත්තේ
    ------ Post added on Jul 6, 2025 at 1:08 PM
     
    • Like
    Reactions: dinu09

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    එහෙම කරන්න එපා කවදාවත් , කෙලින්ම බෑ කියපන් , මට නන් පේන්නම බැරි ජරා වැඩක් ඕක , real client ට කරන අසාදාරනයක්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,145
    5,813
    113
    එතකොට බන් , උබ හිතපන් ගන්න කෙනා අරන් දෙන්නේ වෙන කෙනක් ට ඒ යකා දන්නේ ඇත්තම මුදල නේ
    ඒ යාකා ඇවිත් මට මේක එපා මගේ මුදල ඕනේ කිව්වොත් කොමිස් එකට ගිය ගානත් අතින් දාලා දෙන්න එපැයි , කොමිස් එක ගත්ත එකා දුන්නේ නැත්තම්, පාඩු කන්න බැරි නිසා මමනම් ඔය වැඩේ කරන්නේ නැහැ ලොවෙත්.

    කොහොමත් හොර වැඩ මම කරන්නේ නැහැ

    එක තමයි බන් මම දුන්නේ නැත්තේ
    ------ Post added on Jul 6, 2025 at 1:08 PM
    ඔව්. එහෙම කරන්න එපා, උබට වෙන ප්‍රශ්න වල හැටියට ඔහොම කරල ගුටිකන්න උනත් වෙන්න පුලුවන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එතකොට බන් , උබ හිතපන් ගන්න කෙනා අරන් දෙන්නේ වෙන කෙනක් ට ඒ යකා දන්නේ ඇත්තම මුදල නේ
    ඒ යාකා ඇවිත් මට මේක එපා මගේ මුදල ඕනේ කිව්වොත් කොමිස් එකට ගිය ගානත් අතින් දාලා දෙන්න එපැයි , කොමිස් එක ගත්ත එකා දුන්නේ නැත්තම්, පාඩු කන්න බැරි නිසා මමනම් ඔය වැඩේ කරන්නේ නැහැ ලොවෙත්.

    කොහොමත් හොර වැඩ මම කරන්නේ නැහැ

    එක තමයි බන් මම දුන්නේ නැත්තේ
    ------ Post added on Jul 6, 2025 at 1:08 PM
    සජිත් නං එහෙමයි කරන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    එහෙම කරන්න එපා කවදාවත් , කෙලින්ම බෑ කියපන් , මට නන් පේන්නම බැරි ජරා වැඩක් ඕක , real client ට කරන අසාදාරනයක්.
    ඔව් මම කවදාවත් කරලා නැහැ බන් ඇවිත් හැම කෙනාම ඔහොම ඉල්ලනවා මගේ මුදල රු 3000 නම් බන් , රු 9000 වගේ දාලා ඉල්ලන උන් ඉන්නවා.
     
    • Like
    Reactions: bladeable

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,159
    113
    −273.15°C
    oka nm echchara hoda wadak neveyi.

    unity eke computer shop ekakath mama issaraha ohoma wadak kara mama balagena.
    ekek computer hard disk ekak aragena invoice ekata wadipura ganak dagena aran giya.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    ඉස්සර අපි කඩයක් කලා . ක්‍රීඩා කුසලාන එහෙම
    සර්ලා තමයි හුගක් එන්නේ .එන එන එකා
    ඔහොම තමයි. 10,000 ක් යනව නම් 15 ක් කියලා ගාන දාගෙන යනවා

    හැමෝම නෙමේ.සර්ලත් තඩි ගේම් කාරයෝ
     
    • Wow
    Reactions: topkollek

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Free invoice generator ekaka link ekak yawala uta eken invoice ekak kamathi ganakata generate karala yawanna kiyapan. ube gana uba ugen illa ganin. e ganata ube system eke invoice eka dapan. case ekak awath enne aruta ne
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන් ඕකේ වරදක් නෑ.. ඉන්වොයිස් එක වැඩිපුර දානකොට වොරන්ට් මුකුත් දාන්න එපා.. තව දෙයක්.. මේක Circle එකක් වගේ.. ඔහොම Business ගේන උන් සෙට් වුනොත් දිගටම ගේනවා.. Safezone එකේ ඉදන් බිල් එකක් issue කරපන්. ON-Approval එකට සීල් එක ගහලා දීපන්. එතකොට ඕක Return එනකොටම දන්නවා මෙහෙම සීන් එකක් කියලා.. ඒ බිල් ඒවටම තියාගනින්.. ටයර් කඩවල උන් බිල් පොත් 5කින් Quotation දෙන්නේ.. එක එක ගනන් වල. මොකෙන් ගත්තත් සෙල් එක එනවා.. කොහොමත් කිසිම Customer කෙනෙක් නැති කරගන්න එපා.. මම දන්න එකෙක් ඉන්නවා පොර ikman එකේ ඇඩ් දාලා එක්කන් එනවා මගේ යාලුවෙක්ගේ ශොප් එකට. මූ Retail Price විකුනලා wholesale profit එක ඌ ගන්නවා.. power bank ekakin 1500 තියෙනවා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලංකාවේ කෙනක් ගේ වෙබ් සයිට් එකක් මාරු කරලා ඉල්ලනවා වෙන Domain එකකට මම අදුරන කෙනක් එයාගේ Client කෙනක් ට ,

    මගෙන් හොස්ටින් ගත්ත එකක් නම් Free කරලා දෙනවා. එක වෙන හොස්ටින් කොම්පැනි එක්ක හොස්ට් කල එකක් නිසා රු 5000/- ඉල්ලුවා. Client ට කියලා එයා කැමති උනොත් මට වැඩේ දෙන්නම් කිව්වා සතියක් වගේ ඕක අහා අහා ඉදලා අද උදේ කරන්න කිව්වා.

    මම විනාඩි 5-6 වැඩේ කළා ඊට පස්සේ රු 7500 දාලා ඉන්වොයිස් එකක් ඉල්ලනවා.

    එයාට දෙන්න ගිහින් දුන්නේ නැහැ මම එයාගේ Client මම ගැන මොනවා කැත විදියට හිතයි කියල හිතුණා මම සල්ලි ගනම් දෙකක් කියන්නේ නැහැ මොනම වෙලාවකවත්,

    තව ඒ මදිවට ඉන්වොයිස් එකට රු 7500 දාලා මගේ Account එකට රු 5000/- විතරක් එවන්නම් කියනවා එතකොට Account වලත් අවුලක් එනවා. ඉන්වොයිස් එකේ පෙන්වන මුදලම තියෙන්න ඕනේ Account එකේ. අන්තිමේ රු 5000 අරගෙන එයාට රු 2500 දුන්න.

    කළාට වඩා හොදයි කියලා හිතුණා නොකර හිටියා නම්.

    සමහරු ඉන්නවා ඉන්වොයිස් ඉල්ලනවා ඔය විදියටම ගාන වැඩියෙන් දාලා එයාලට කොටසක් ගන්න මගේ ලාබයට වඩා දෙගුණයක් , හිතන්න එහෙම දීලා හදිසියේවත් සල්ලි ඉල්ලුවොත් දෙන කෙනා, මම අතින් පාඩු කරගෙන අරුගේ ගානත් ගෙවන්න වෙනවා නේ එක නිසා ලොවෙත් දෙන්නේ නැහැ එහෙම ඉන්වොයිස් මම.

    මේ විදියට invoice එකට වැඩියෙන් දාලා ඉල්ලුවොත් උබලා දාලා දෙනවද ?
    උඹ නම් ගොන් වේසිගෙ පුතෙක් පොන්නයෝ,

    උඹෙන් සයිට් එක ඉල්ලපු එකයි, ක්ලයන්ටුයි දෙන්නම මේකේ ඇති. දැන් උඹෙයින් සයිට් එක ඉල්ලපු එකා ආයි කොහොමද කියපන් රෙදි ඇඳන් අරූට ඉන්වොයිස් එකක් ගහන්නෙ. :lol::lol:

    පොන්නයට confidentiality කියන එකේ බිංදුවක්වත් තේරෙන්නෙ නැද්ද? 🤭 🤭

    උඹෙන් වැඩ කරගන්න උන්ට පුකේ අරින්න ඕනා ඔක්කොටම කලින් :yes::yes:
     
    • Like
    Reactions: banda065 and NaOH

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,145
    5,813
    113
    උඹ නම් ගොන් වේසිගෙ පුතෙක් පොන්නයෝ,

    උඹෙන් සයිට් එක ඉල්ලපු එකයි, ක්ලයන්ටුයි දෙන්නම මේකේ ඇති. දැන් උඹෙයින් සයිට් එක ඉල්ලපු එකා ආයි කොහොමද කියපන් රෙදි ඇඳන් අරූට ඉන්වොයිස් එකක් ගහන්නෙ. :lol::lol:

    පොන්නයට confidentiality කියන එකේ බිංදුවක්වත් තේරෙන්නෙ නැද්ද? 🤭 🤭

    උඹෙන් වැඩ කරගන්න උන්ට පුකේ අරින්න ඕනා ඔක්කොටම කලින් :yes::yes:
    මමත් මේ ඕක කියන්න හැදුව විතරයි. ඔහෝවිට උන් දෙන්නම අනුරාදපුරේ වෙන්නත් ඉඩ තියනව.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මමත් මේ ඕක කියන්න හැදුව විතරයි. ඔහෝවිට උන් දෙන්නම අනුරාදපුරේ වෙන්නත් ඉඩ තියනව.
    පිස්සුම හූකන්නෙක් බන් මූ, පට්ට specific details මෙතන් අතාරිනවා කිසි ගානක් නැතුව. එක්කො කාටහරි PM එකක් දාල අහන්න ඕනා. පස්සෙ නහයෙන් අඬහන් එයි මගේ බිස්නස් කඩනවා මට පුකේ අරිනවා අරකයි මේකයි කියලා :lol: :lol:
     
    • Like
    Reactions: banda065

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,145
    5,813
    113
    පිස්සුම හූකන්නෙක් බන් මූ, පට්ට specific details මෙතන් අතාරිනවා කිසි ගානක් නැතුව. එක්කො කාටහරි PM එකක් දාල අහන්න ඕනා. පස්සෙ නහයෙන් අඬහන් එයි මගේ බිස්නස් කඩනවා මට පුකේ අරිනවා අරකයි මේකයි කියලා :lol: :lol:
    එහෙම බැලුවොත් මූට වැඩක් දෙන එකත් රිස්කි. මොකද ඒක කරල ඉවර වෙලා ඔක්කොම විස්තර මේකෙ දානවනෙ.
     
    • Haha
    Reactions: KrishanL89