කුඩා දැරිවියක් එක්ක වයසක මනුස්සයෙක් ලිංගිකව එකතු වෙන එක ගැන පොඩ්ඩක් හිතන්න.මොන තරම් අශිෂ්ට දෙයක් ද එක.වැඩිහිටියෙක් නොවූ හය හතර නොදන්නා දරුවෙක් ට කරන අතවරයක් නෙමේ ද?ඔයාගේ ඔය මොලේට ඕක තේරෙන්නේ නැත්තේ ඇයි???මම කියන්න එක දෙයක් විතරයි ටව කොචර දේවල් තියනවද..කතා කරනවා නම්.නැවත වරක් හිතල බලන්න ඔය කතා කරන්නේ හදවතින් ද නැත්නම් වැරදි කියල දැන දැනත් තමුන්ගේ වැරදි වසා ගන්න දරන වැයමක් ද කියල??..



දැන් උයා කියනවා එයාලට කමක් නැත්තම් සහ එයාලට අවුල් නැත්තම් අපිට වැඩක් නැහැ නේද කියලා. එහෙනම් අසුවල් එහෙකටද මුස්ලිම් උයාලා සිය කැමැත්තෙන් කොල්ලෝ ගහන උංව අහු උනාම මරා දාන්නෙ ?
සිය කැමැත්තෙන් අනාචාරේ හැසිරෙන උං අහු උනාම උං මිනී මරලා වගේ උංගෙ හුස්ම හිරවෙනතුරු එල්ලලා තියන්නෙ ? කොලු සීන් හරි කියනවා නෙවී. එකකට තර්කය වාසියට හරෝගන්නයි.. අනෙකට ඒක හංගලා ගහන්නයි හදන උයාලා කිසි පදනමක් නැති අය නේද ?
