2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකා අද කරටි කැඩෙන්න මූඩි දෙකක් ගහනවා කිව්වා නේද ? මොන සින්දු තෝරයිද දන්නෙ නෑ.. :D

    :rofl::P අඩෝ කොස් පොල් අංකල්..... කොල්ලා කෙලින්...... :D බොරු නම් කිඹුලාගෙන් අහපන්...... :D
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හදවතේ ගැඹුරටම කතා කරෙන
    සසල හද විල් තෙර
    මෙතැන් සිට සවන් පත් අතරට මුමුණනවා ඇත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අයියා සෝමතිලක ජයමහ මහත්මයාගෙ ඒ අපූරු ගීතය තෝරගත්තට.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිත්යේ හැමදාමත් සැප ‍රැදෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිත්යේ හැමදාමත් සැප ‍රැදෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙච්චර වෙලා අහවල් එකක්ද කලේ බොල :angry::angry::angry::angry:

    :frown::frown: බලපන් බං.... මම ගාල්ලේ ඉදන් මහින්ද මාමිගේ හයිවේ එකේ ඈරලා ඈරලා ආවා මුගේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන...... ශික්..... ටැග් නෑ...... කිඹුල් ස්ටුඩියෝ එකට ආවහම, මූ මාව එලවගත්තා කියහන්කෝ...... මම මේ දැන් කාර් එකට වෙලා කිඹුල් ත්‍රෙඩ් එක කනවා කිඹුල් ස්ටුඩියෝ එක ලග ඉදන්........ :rofl::P Official Hardware Support එක දෙන්න එපායේ...... :D:yes:
    කිඹුලා රත්නෙව එලවලා දාලා! :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොල් අග මදහස දල්වා ප්‍රාර්තනාවන් පිබිදේ
    ලොකය උඩුයටිකුරු වී ප්‍රාර්තනා යයි බොද වී
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    කදුලු මැදින් සිනහ නැගේ එයයි ජීවිතේ
     
    Status
    Not open for further replies.