2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කඩන්න දෙයක් නෑ බන්, වයිට් ඩයමන්ඩ් කොටයක් තිබුනා. ඉවර කරන්න ඕනෙ, දැන්මම බීල හරි යන්නෙ නෑ. 10 පහු වෙලා පටන් ගන්නෙ :rofl:

    ehenam shot ekak deepan badagini kanna yanna one
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලෝ කනේ තියන රොන්මඩ අහක් කරලා අහපන් ඔය ගායනයේ හෑඟීමක් නැද්ද කියලා..
    :lol::lol:
    කට ගැන විතරක් උනන්දුවෙලා මදි....කනත් බලමු....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කඩන්න දෙයක් නෑ බන්, වයිට් ඩයමන්ඩ් කොටයක් තිබුනා. ඉවර කරන්න ඕනෙ, දැන්මම බීල හරි යන්නෙ නෑ. 10 පහු වෙලා පටන් ගන්නෙ :rofl:
    උසස් පෙළින් පසුව වයිට් ඩයමන්ඩ් භාවිත වූ කාලයක් මතක නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kasunge nawathi methekin dennnoooooo :D
    11.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිබුලා අයියා මත් ආවා ඔන්න අපේ රටේ නිදහස ලබා ගැනිම ගැන කියපු එකට මම 100% එකගයි :yes::yes:. එත් අපි තාම නිදහස් වෙලා නෑ අයියා. අපි හිගාකාල ඉන්දියවට නිදහස දෙද්දි. පොඩි බාග කැල්ලක් විතරයි.
     
    Status
    Not open for further replies.