2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අදුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කල සිත්තම් ඔබට තවකෙක් පමනකන්ම් මියෙමි සඳවත අද මා නම්,
    නොනිමි කදුලක පටලා හද අදුර කිම සැගවී දුර පෙර කිබද මහදක ඔබ වූ සඳ කිමද ඉකිබිද හදවත අද..
    නොපිපි කොද කුසුමකි ඉකිබිද මා පැතු සෙනේ මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ, දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ මේ ජීවීතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද ශෝ එකේ හැටියට පොඩ්ඩ පොඩ්ඩ බීල හරියන්නෙ නෑ. බෝතල් 2ක්වත් බොන්න වෙනවා :rofl:

    ani-gifs-alcohol-67671424.gif
    ani-gifs-alcohol-741295056.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ කනේ තියන රොන්මඩ අහක් කරලා අහපන් ඔය ගායනයේ හෑඟීමක් නැද්ද කියලා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදුරු අහසක රෑ කැටයම්
    සදකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමී සදවත අද මානම්
    නොනිමී කදුළක පටලා හද
    අදුර කිම සැගිවී දුර පෙර
    කිබද මහදක ඔබ වූ සද
    කිමද ඉකිබිද හදවත් අද

    නොපිපී සොද කුසුමකී ඉකීබිද මා පැතු සෙනේ
    මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රෑයේ
    මේ ජීවීතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ මේ රකිත කියන්නෙ එළ බුවෙක්
    වැඩිය ලොකු කම් නැති මනුස්සයෙක්
    මොන්ගල් සිංදු විශයෙහි ප්‍රවීණයෙක් නම් නොවෙයි
    තෝරා බෙරා තම හැකියාවට සරිලන ලෙස
    ගායනය කරන කෙනෙකි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුකුලිත සිත වත නෙත වැදි කදුළයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ
    මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ......
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ ජිවිතේ ඔබ නැත්නම් හිම මෙන් දියේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    elane ehenam kadana welawata matath kath akarapan

    කඩන්න දෙයක් නෑ බන්, වයිට් ඩයමන්ඩ් කොටයක් තිබුනා. ඉවර කරන්න ඕනෙ, දැන්මම බීල හරි යන්නෙ නෑ. 10 පහු වෙලා පටන් ගන්නෙ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ
    මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කඩන්න දෙයක් නෑ බන්, වයිට් ඩයමන්ඩ් කොටයක් තිබුනා. ඉවර කරන්න ඕනෙ, දැන්මම බීල හරි යන්නෙ නෑ. 10 පහු වෙලා පටන් ගන්නෙ :rofl:
    සුප්ප ආව නේද:P:P
     
    Status
    Not open for further replies.