2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපිත් කැම්පස්...... එත් අපි අද මෙහෙම ඉන්නේ, නිශ්මි, වෙනුර, බාලේ, ත්‍රිමා එදා සටන් කරපුන් නිසා...... ඔවුන්ට මාගේ උපහාරය.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හන්තාන අඩවියේ
    කුසුම වදුළු තුරු සිරස හමාගෙන
    මේ එන්නේ ප්‍රේම‍යේ සුවද නොවේ :no::no:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    දිල්රසන් සහෝදරයාට ස්තූතියි...!

    11.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හන්තාන අඩවියේ
    මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
    මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
    හන්තාන අඩවියේ
    කුසුම වදුළු තුරු සිරස හමාගෙන
    මේ එන්නේ ප්‍රෙමයේ සුවඳ නොවේ

    කුසින් අඩක් දළ අහරින් සකසා
    කෙසඟ සිරුරු රළු යහනේ සතපා
    අනියත හෙට ගැන සිතමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    නලියන රුධිරේ උණුසුම් සුසුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ

    පීඩනයෙන් තැනසර හිස ඔසවා
    පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
    මළ සොයුරන් සිහි කරමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    පුපුරන මනසේ කකියන පැතුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හන්තාන අඩවියේ
    මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
    මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
    හන්තාන අඩවියේ
    කුසුම වදුළු තුරු සිරස හමාගෙන
    මේ එන්නේ ප්‍රෙමයේ සුවඳ නොවේ

    කුසින් අඩක් දළ අහරින් සකසා
    කෙසඟ සිරුරු රළු යහනේ සතපා
    අනියත හෙට ගැන සිතමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    නලියන රුධිරේ උණුසුම් සුසුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ

    පීඩනයෙන් තැනසර හිස ඔසවා
    පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
    මළ සොයුරන් සිහි කරමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    පුපුරන මනසේ කකියන පැතුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ

    11.gif
    11.gif

    ස්තූතියි :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මා නම් නැත කැම්පස් ගියේ
    එහෙත් නැත එයින් සිත බිදුනේ
    සැමදා ඇත සතුටින් ඇත සිත ඇත්තේ
    සියලු දේ අද මා ළග ඇත්තේ
     
    Status
    Not open for further replies.