ඊයේ පොඩ්ඩක් වැඩි උනා නේහ්උබ බබා මෙන්න කව්රු හරි මුට සුප්පුවක් අරගෙන වරෙන් බන් කටේ ගහන්න![]()

Colombo Wedak Ne
Boru Posh Eka Witharai
Abhyantharaya His![]()
na ithin thwa inne manik wala godak kattiya![]()
හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රෙමයේ සුවඳ නොවේ
කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

උබ බබා මෙන්න කව්රු හරි මුට සුප්පුවක් අරගෙන වරෙන් බන් කටේ ගහන්න![]()

මේක හදන්න කොච්චර වෙලා ගියාද?

විනාඩි 5යි යකෝ කොහෙද උබලාට නෑනේ ඔහොම නිරමාන්මක හැකියාවක්
.