|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජෝජ් මහ රජා සතොසින් වෙන්න අවසරා
    සසල හද විල් තෙරට යහමින් අවසරා
    එන්ට සබධ වයනු සර්පිණා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Mr. මල් බබා...
    මෙම මස 30 වෙනිදා ඔබගේ පැමිණීම සිදුවනවාද කියා මට පොඩ්ඩක් Confirm කරනවාද...???
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    picture.php
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    223168_472405906126370_497010069_n.jpg

    මේ රවුම ඇතුලේ ඉන්නේ කව්ද.... ?

    දේශ ද්‍රොහියෙක්.... විදේශීය කුමන්ත්‍රණ කාරයෙක්........
    J.V.P කාරයෙක්....... හොරෙක්....... තක්කඩියෙක්...... අන්තගාමියක්......
    මේ පුංචි කොල්ලා බලාගෙන ඉන්නවා එයාගේ අනාගතය වෙනුවෙන් කෑගහන මාමලා නැන්දලා ටිකක් දිහා, ආසාවෙන්..... එයාගේ අනාගතය වෙනුවෙන් කෑගහන අයියලා අක්කලා ටිකක් දිහා, ආසාවෙන්..... අනේ මේ පොඩි එකා දන්නෙත් නැතිව ඇති "දළ දේශීය නිෂ්පාදනය" කියන්නේ මොකක්ද කියලා වත්.... ඒත් ඌ ඇවිල්ලා..... ඒත් සමහරු.... මේ හැමදෙයක්ම දැනගෙනත්....... ප්‍රශ්නය මොකක්ද කියලා තේරිලත් අපි අතර නැති එක ගැන ඇත්තටම දුකයි.....(12000 පේරාදෙණිය ඉන්න කැම්පස් එකේ අද හිටියේ කීයද......?) එක වසරේ ඉඳන් දහතුන වසර වෙනකම්.... ඉගෙනගත්තු ණය වත් අඩුගානේ ගෙවන්න..... එහෙම ඉගෙන ගන්න තව අනාගත ළමයෙකුටත් ඉඩක් දෙන්න ඕනේ කියලා ඇයි හිතන්න අමාරු..... එහෙම හිතන්නේ නැද්ද...? ඒක මේ අධ්‍යපනයේ වැරැද්දක් ද....? එහෙම නම් සමහරු කොහොමද ජීවිත පවා පරිත්‍යග කරේ.....?අපි මෙතන ඉන්නේ ඒ මිනිස්සු හින්දා නේද කියලා වත් අඩු තරමේ මතක තියෙන්න ඕනේ.... නැත්නම් අපි මිනිස්සුද.... ? මේ ටික ලියන්න ප්‍රධාන හේතුව තමයි දැන් ටිකකට කලින් I.T.N ඉවර උන සාකච්චාව.... ඒකේ නිවේදකයා ඒ සාකච්චාව ඉවර කරේ මෙහෙම "බුදු හාමුදුරුවන්ගේ කාලේ චීනයේ හිටපු දාර්ශනිකයකු (නම මතක නෑ) මැරන්න ලං වෙලා තමාගේ ගෝලයන්ට කිවාලු, මගේ කටේ දත් ඔක්කොම හැලිලා දිව විතරක් ඉතිරි උනේ දිව නම්න්‍යශීලි හින්දත්.. දත් එහෙම නොවුන හින්දත් කියලා..."ඉතින් හිතන ටිකක් ඒ කිවේ මොකක්ද කියලා.....

    By - පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවෙක්
     
    Maxza Kathawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mr. මල් බබා...
    මෙම මස 30 වෙනිදා ඔබගේ පැමිණීම සිදුවනවාද කියා මට පොඩ්ඩක් Confirm කරනවාද...???
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    සබද මා පෙර පැවසුවා නොවෙද
    කාරණය
    කොට්ටාවේ සිට මට පැමිණීමද අසීරු කාරණයකි
    එමෙන්ම අපේ අම්මා සහ සොදුරිය තනිකර මා කෙසේ නම් පැමිණෙන්නද
    පසුව මා හට දොශා රෝපණය එළ්ල විය හැකිය
    එහෙයින් ඔබේ අරාධනාව කණගාටුවෙන් වුවද අහක දැමීමට සිදුවන බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි.

    ඔබට තෙරුවන් සරණයි !
    මල් බබා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    223168_472405906126370_497010069_n.jpg

    මේ රවුම ඇතුලේ ඉන්නේ කව්ද.... ?

    දේශ ද්‍රොහියෙක්.... විදේශීය කුමන්ත්‍රණ කාරයෙක්........
    J.V.P කාරයෙක්....... හොරෙක්....... තක්කඩියෙක්...... අන්තගාමියක්......
    මේ පුංචි කොල්ලා බලාගෙන ඉන්නවා එයාගේ අනාගතය වෙනුවෙන් කෑගහන මාමලා නැන්දලා ටිකක් දිහා, ආසාවෙන්..... එයාගේ අනාගතය වෙනුවෙන් කෑගහන අයියලා අක්කලා ටිකක් දිහා, ආසාවෙන්..... අනේ මේ පොඩි එකා දන්නෙත් නැතිව ඇති "දළ දේශීය නිෂ්පාදනය" කියන්නේ මොකක්ද කියලා වත්.... ඒත් ඌ ඇවිල්ලා..... ඒත් සමහරු.... මේ හැමදෙයක්ම දැනගෙනත්....... ප්‍රශ්නය මොකක්ද කියලා තේරිලත් අපි අතර නැති එක ගැන ඇත්තටම දුකයි.....(12000 පේරාදෙණිය ඉන්න කැම්පස් එකේ අද හිටියේ කීයද......?) එක වසරේ ඉඳන් දහතුන වසර වෙනකම්.... ඉගෙනගත්තු ණය වත් අඩුගානේ ගෙවන්න..... එහෙම ඉගෙන ගන්න තව අනාගත ළමයෙකුටත් ඉඩක් දෙන්න ඕනේ කියලා ඇයි හිතන්න අමාරු..... එහෙම හිතන්නේ නැද්ද...? ඒක මේ අධ්‍යපනයේ වැරැද්දක් ද....? එහෙම නම් සමහරු කොහොමද ජීවිත පවා පරිත්‍යග කරේ.....?අපි මෙතන ඉන්නේ ඒ මිනිස්සු හින්දා නේද කියලා වත් අඩු තරමේ මතක තියෙන්න ඕනේ.... නැත්නම් අපි මිනිස්සුද.... ? මේ ටික ලියන්න ප්‍රධාන හේතුව තමයි දැන් ටිකකට කලින් I.T.N ඉවර උන සාකච්චාව.... ඒකේ නිවේදකයා ඒ සාකච්චාව ඉවර කරේ මෙහෙම "බුදු හාමුදුරුවන්ගේ කාලේ චීනයේ හිටපු දාර්ශනිකයකු (නම මතක නෑ) මැරන්න ලං වෙලා තමාගේ ගෝලයන්ට කිවාලු, මගේ කටේ දත් ඔක්කොම හැලිලා දිව විතරක් ඉතිරි උනේ දිව නම්න්‍යශීලි හින්දත්.. දත් එහෙම නොවුන හින්දත් කියලා..."ඉතින් හිතන ටිකක් ඒ කිවේ මොකක්ද කියලා.....

    By - පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවෙක්

    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.