|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ පට්ටම ආතල් එකක් ගත්තා ,කිතුල්ගලදී:P

    kitulgala-2.jpg
    කිතුල්ගල මරු තේ කඩයක් තියෙනව බන් ඒකෙ රොටී එහෙම පට්ටම රහයි
    කියල වැඩක් නෑ ඒ කඩේ ගාවින්ම පුළුවන් පහල ඇල්ල ගාවට යන්න
    අනික ඔය කිට්ටුවම ප්‍රසිද්ධ නාන ප්ලේස් එකකුත් තියෙනව සුපිරි.
     

    Nohim Ys

    Well-known member
  • කිතුල්ගල මරු තේ කඩයක් තියෙනව බන් ඒකෙ රොටී එහෙම පට්ටම රහයි
    කියල වැඩක් නෑ ඒ කඩේ ගාවින්ම පුළුවන් පහල ඇල්ල ගාවට යන්න
    අනික ඔය කිට්ටුවම ප්‍රසිද්ධ නාන ප්ලේස් එකකුත් තියෙනව සුපිරි.

    කොහේ ගියත් කෑම කඩයක්නම් මතකයි උඹට :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොහේ ගියත් කෑම කඩයක්නම් මතකයි උඹට :P
    ඒක පාර ප්ලේස් එක මැටි ගහපු පොලතු සෙවිලි කරපු ප්ලේස් එක
    උන්ගෙ රොටී තමයි මාරලු
    ඒ පාර ගිය කවුරුත් නෑලු ඔය කඩේට ගොඩ වෙලා නොගියපු
    සුද්දො හිටන් කෑම කනව සුපිරි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කිතුල්ගල මරු තේ කඩයක් තියෙනව බන් ඒකෙ රොටී එහෙම පට්ටම රහයි
    කියල වැඩක් නෑ ඒ කඩේ ගාවින්ම පුළුවන් පහල ඇල්ල ගාවට යන්න
    අනික ඔය කිට්ටුවම ප්‍රසිද්ධ නාන ප්ලේස් එකකුත් තියෙනව සුපිරි.

    එල එල පට්ටම ආතල් එකක් ගත්තා :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල පට්ටම ආතල් එකක් ගත්තා :rofl:
    ඇඩ්වෙන්චර් පාරක් දැම්මද
    ඔතනින් ගියාට මම තාම ගිහින් නෑ
    දෙසැම්බර් වල අයිඩියා එකක් තියෙනව ආතල් එකක් දාන්න
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇඩ්වෙන්චර් පාරක් දැම්මද
    ඔතනින් ගියාට මම තාම ගිහින් නෑ
    දෙසැම්බර් වල අයිඩියා එකක් තියෙනව ආතල් එකක් දාන්න

    ලොවෙත් ඇඩ්වෙන්චර් තමා බං ..
    පන පිටින් ගෙදර ආව එකත් ලොකු දෙයක්...
    :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොවෙත් ඇඩ්වෙන්චර් තමා බං ..
    පන පිටින් ගෙදර ආව එකත් ලොකු දෙයක්...
    :dull:
    කොහොමද බොල චාර්ජ්ස් එහෙම
    කී දෙනෙක් කියාද
    අපේ ගෙවල් පැත්තෙ එකෙක් කථා කරනව ස්කයිඩයිව් එකක් දන්න
    බයේ බෑ යකො අපොයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කොහොමද බොල චාර්ජ්ස් එහෙම
    කී දෙනෙක් කියාද
    අපේ ගෙවල් පැත්තෙ එකෙක් කථා කරනව ස්කයිඩයිව් එකක් දන්න
    බයේ බෑ යකො අපොයි

    එක්කෙනෙක්ගෙන් 1250 යි..
    10 දෙනෙක් ගියා ...
    හරිනම් ෆුල් පැකේජ් එකට 2000 ක්ද කොහෙද...
    අපේ අඳුරන කෙනෙක් හිටිය නිසා අඩුවට ගියේ...
    කෑම බීම ඔක්කොම දෙනවා...:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එක්කෙනෙක්ගෙන් 1250 යි..
    10 දෙනෙක් ගියා ...
    හරිනම් ෆුල් පැකේජ් එකට 2000 ක්ද කොහෙද...
    අපේ අඳුරන කෙනෙක් හිටිය නිසා අඩුවට ගියේ...
    කෑම බීම ඔක්කොම දෙනවා...:yes:
    Family Ekatama 2000k Da:nerd:
    Family Ekaka Keeyak Inna Oneda Danne Ne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙකුගෙන් ඒ ගාන ගන්නේ බං..:baffled:.
    ෆැමිලි එකක කීයක් ඉන්න ඕනද කියලනම් දන්නේ නෑ බං..
    කන්න බොන්නත් දෙනව නම් ඉතින් අවුලකුත් නෑ නේද ගානේ
    ඇනුවල් ඔෆිස් ෆන් ඉවෙන්ට් එකට කිතුල්ගල දැම්මනම් හරි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කන්න බොන්නත් දෙනව නම් ඉතින් අවුලකුත් නෑ නේද ගානේ
    ඇනුවල් ඔෆිස් ෆන් ඉවෙන්ට් එකට කිතුල්ගල දැම්මනම් හරි

    ඔව් බං සිරා, ගානේ අවුලක් නෑ...
    ඔව් පට්ට ආතල් එකක් ගන්න පුළුවන්..
    එක එක පැකේජස් තියෙනවා..
    11.gif
     
    Status
    Not open for further replies.