FOR SKYPE HEADSET V5.1 USB 3D SOUND CARD AUDIO ADAPTER
![]()
මේක ගෙන්නපු කට්ටිය ඉන්නවද? ඉන්නවා නම් මේක කොහොමද කියල කියනවද?
http://www.ebay.com/itm/FOR-SKYPE-H...pt=US_Sound_Card_External&hash=item231434982a
Skype headset 1ට නම් හොදයි.. Subwoofer 1කට දෙනවනම් sound quality මදි..
ganna epa ban ,melo wadak na. kisima qualityyak na.FOR SKYPE HEADSET V5.1 USB 3D SOUND CARD AUDIO ADAPTER
![]()
මේක ගෙන්නපු කට්ටිය ඉන්නවද? ඉන්නවා නම් මේක කොහොමද කියල කියනවද?
http://www.ebay.com/itm/FOR-SKYPE-H...pt=US_Sound_Card_External&hash=item231434982a
![]()
Aniwa..
mama aurudu 3kata vithara kalin wage thamai long wallet eka use karanna gaththe.
e dawas wala ekekwath use karanwa thiya sell karannawath thibune na.
eth dan hama ekagema athe. matath short wallet ekata enna hithenawa.
..................................................

අද මේක ගෙදරටම ඇවිත් තිබ්බා එළකිරි වගේ...![]()
මම හිතුවේ මේකට ටැක්ස් වදී කියලා වෙලාව හොදයි මොනා උනත්..
![]()
http://www.ebay.com/itm/251102245796?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

පැටියා;13473434 said:

අද මේක ගෙදරටම ඇවිත් තිබ්බා එළකිරි වගේ...![]()
මම හිතුවේ මේකට ටැක්ස් වදී කියලා වෙලාව හොදයි මොනා උනත්..
![]()
http://www.ebay.com/itm/251102245796?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

පැටියා;13473346 said:

මට නෙමෙයි බන් ෆෝන් එක ගෙන්නුවේ යාලුවෙක්ට... මම කෙසේ වෙතත් මිනිහ නම් ලකී..uba mara lucky ban![]()

අනේ මම sellers ලා 4 දෙනෙක්ගෙන් ගත්ත CCTV camera එකක්වත් තාම අවේ නෑ නේ..... දැන් මාසෙකට කිට්ටුයි.....
ඔයාලගේ orders කොහොමද.....
ආවද??
අනේ මම sellers ලා 4 දෙනෙක්ගෙන් ගත්ත CCTV camera එකක්වත් තාම අවේ නෑ නේ..... දැන් මාසෙකට කිට්ටුයි.....
ඔයාලගේ orders කොහොමද.....
ආවද??