ගෙදර ගෙනාපුවා නෑ බං..... කොහොමත් ආයේ සතියකට දෙකකට බීම කැන්සල්..... අද හොරාට අනුමත වුන බව දන්නවනේ ගෙදර පොලිසියෙන්.......!!
![]()
කූඩු උනාම ඔහොම තමයි බං 
පීස්සුද යකෝඋබලා වගේ නෙමේ ඌ හොද ත්‍රේඩි එකක් දැක්කොත් බම්ප් කරලා යනවා අනික් එවුන්ට බලන්න
.උබලා නම් ශේප් එකේ මාරු
.

මූ පැණියා වුනාට android expert කෙනෙක්...![]()


අනිවා
අව්රෝර පොර


සිරා
මිනිහට සයිකෝ




අඩුපාඩුවක් නම් නෑ මචන්.... මම ඉල්ලපු සින්දුව දීපන්කෝ... පුලුවන් නම්....අඩු පාඩු ඇත්නම් ඉක්මනට කියපියව්.........![]()


ඌ දැං ෂොට් දාන්න ගියොත් ඌට මෝල්ග ඔන්ද රොක්ස් එකක් චදී..![]()

මම යනෝ..... ඒත් වයි ෆයි එක තියෙන නිසා ෆෝන් එකෙන් රේඩියෝ එක අහගෙන ඉන්නේ....... 




වරදක් කරත් සිතකින් නොවේ..
ආපහු Ban කරන්න එපා. Please...................!![]()




XiiaLive kiyala thiyenawa eka daganna
Mr.chachi said:![]()
menna mugen illaganin kolla
mu gawa thiyenawa![]()

මෙයාට ෂෝ එක අහන්න දෙන්න.. ප්ලීස්.....වරදක් කරත් සිතකින් නොවේ..
ආපහු Ban කරන්න එපා. Please...................!![]()



මචං අපේ ටීම් එකේ කාට හරි පටස් ගාල පණිවිඩේ දීපන් මම ගහන්නම්..අඩුපාඩුවක් නම් නෑ මචන්.... මම ඉල්ලපු සින්දුව දීපන්කෝ... පුලුවන් නම්....![]()



