2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කට්ටා;13475559 said:
    අනේ මන්දා අය්යේ මම එදා කිව්වා වගේ අම්මා හොයලා දෙය්..:D

    FB කෙල්ලෙක්ට request එකක් දැම්මහම ඒක accept කර ගන්න විදිහක් නැද්ද?
    :(

    msg ekak dala balanna...mobile notification dala thibbotth balaine eya.....gud luck:)
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    මං මොඩ් නෙමෙයි මචං, මොඩ් කරන්න ටයිම් නෑ බං අපිට... මොඩ් නැතිව සප් කරන්න පුළුවන්නේ... මම ඉතිං කාලයක් තිස්සේ ඉඳං එලකිරියට බොක්ක දීගෙන ඉන්නේ..


    මං හිතුව මගේ මේ අයි ඩී එකටත් කෙලඋනා කියල....:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළ එළ එහෙනම් අම්ම හොයල දුන්නම මැරි කරන්නකො. හැබැයි කවද හරි අම්මට බණින්න එපා වයිෆ් එක්ක වලියක් ගියොත් එහෙම.

    ඒකනම් දන්නෙ නෑ. මං කාටවත් රික්වෙස්ට් දාන්නෙ නෑ :D කොහොමත් ඉතින් ඒ කෙනා කැමතිනම් ඇක්සෙප්ට් කරයිනෙ. :rolleyes:

    එල එල මාත් කාටවත් request දාන්නෑ
    ඒ වුනාට ලඟදි එකක් request දැම්මා
    :angry: ඒ ගැණී මාව කරලා නෑ :angry:
    :(මට දුකය් එයා මට කැමති නැතුව ඇති:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කට්ටා;13475576 said:
    අනිවා අනිවා ජොබක් කරන කෙනෙක්ට අමාරුය් තමා එලකිරි එකේ මොඩ් වන එක
    මොනව උනත් එලකිරි එකටම ඇරිලා ඉන්න වෙය්
    පිස්සු හැදෙය් සඳ බැබලෙය් කිව්වලු
    :yes: එහෙම එවුන් සෙට් එකක් ඉන්නවා..