මම කට්ටා;13475559 said:අනේ මන්දා අය්යේ මම එදා කිව්වා වගේ අම්මා හොයලා දෙය්..
FB කෙල්ලෙක්ට request එකක් දැම්මහම ඒක accept කර ගන්න විදිහක් නැද්ද?

ow owමචන්ලා..අර කලින් ගිය Sundree mahadevan remix එක කියන්නේ Billy Fernando ද??![]()
මං මොඩ් නෙමෙයි මචං, මොඩ් කරන්න ටයිම් නෑ බං අපිට... මොඩ් නැතිව සප් කරන්න පුළුවන්නේ... මම ඉතිං කාලයක් තිස්සේ ඉඳං එලකිරියට බොක්ක දීගෙන ඉන්නේ..

මම කට්ටා;13475552 said:ගයාන් අය්යේ ඔයා මතුගමද> ?
ඔයා කොහෙද?mokooo mokoo

ගියා

එළ එළ එහෙනම් අම්ම හොයල දුන්නම මැරි කරන්නකො. හැබැයි කවද හරි අම්මට බණින්න එපා වයිෆ් එක්ක වලියක් ගියොත් එහෙම.
ඒකනම් දන්නෙ නෑ. මං කාටවත් රික්වෙස්ට් දාන්නෙ නෑකොහොමත් ඉතින් ඒ කෙනා කැමතිනම් ඇක්සෙප්ට් කරයිනෙ.
![]()
ඒ ගැණී මාව කරලා නෑ 
මට දුකය් එයා මට කැමති නැතුව ඇති
මං හිතුව මගේ මේ අයි ඩී එකටත් කෙලඋනා කියල....
msg ekak dala balanna...mobile notification dala thibbotth balaine eya.....gud luck![]()

මම කට්ටා;13475576 said:අනිවා අනිවා ජොබක් කරන කෙනෙක්ට අමාරුය් තමා එලකිරි එකේ මොඩ් වන එක
මොනව උනත් එලකිරි එකටම ඇරිලා ඉන්න වෙය්
පිස්සු හැදෙය් සඳ බැබලෙය් කිව්වලු
එහෙම එවුන් සෙට් එකක් ඉන්නවා..kalin kela une mokak karanna gihillada?



ඔව් මතුගම පැලවත්තෙඔයා කොහෙද?