2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ ඉතින් අපේ අය ටිකක් වෙලා විකට් එකේ ඉඳල ඊට පස්සෙ හයියෙන් ගහන්න පුළුවන් අයනෙ. ඔය වගේ තිබුණහම එකපාරට ඇවිත් ගහන්න එපායෙ. එතකොට අමාරුයි.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේකනේ අපි අයියල වගේ වයසක උදවිය නෙමෙයිනේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    boulevert.gif
    Some ayyage sindu lanthe
    sinduwakata mawath ekathu karaganna puluwanda..
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :dull::dull: haffaa ඔවා ඉතින් ඉස්ලො තමයි...:yes::yes:
    මෙහෙ නම් කෙලින්ම ෆාස්ට්... :P
    ඔයා මොඩම් එක ඔෆ් කරලා ආයෙත් දාන්න.. සමහර විට හරි යයි:yes:
    හරි මල්ලියා එහෙම කරලා අයිත් එන්නම්කෝ...............:)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    නෑ ඉතින් අපේ අය ටිකක් වෙලා විකට් එකේ ඉඳල ඊට පස්සෙ හයියෙන් ගහන්න පුළුවන් අයනෙ. ඔය වගේ තිබුණහම එකපාරට ඇවිත් ගහන්න එපායෙ. එතකොට අමාරුයි.

    ඇත්ත වශයෙන්ම මගේ ක්‍රිකට් දැනුම අන්තිමයි.. ඉතින් ඕව ගැනනම් මන් දන්නේ නැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝමෙ කතා කරද්දි ඔය යන සිංදුව ටිකක් අඩුකරල දාන්න. කියන ඒව හරියට ම පැහැදිලි නෑ.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සෝමේ අයියා නැතුව ගියොත් අනාත වෙන ළමයි ගැනයි සෝමේ අයියට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත වශයෙන්ම මගේ ක්‍රිකට් දැනුම අන්තිමයි.. ඉතින් ඕව ගැනනම් මන් දන්නේ නැ

    එළ එළ කොහොම හරි ඉතින් පරාදයිනෙ. දිණුම පැරදුම දෙකම ඉතින් ක්‍රීඩාවෙ හැටිනෙ :D