නෑ ඉතින් අපේ අය ටිකක් වෙලා විකට් එකේ ඉඳල ඊට පස්සෙ හයියෙන් ගහන්න පුළුවන් අයනෙ. ඔය වගේ තිබුණහම එකපාරට ඇවිත් ගහන්න එපායෙ. එතකොට අමාරුයි.
ow ban ayye ubawath hindhi song ekak kiyala relase karahanmama one nam goggle eken translate parak dala lyrics hadhala dhennam
![]()

ela ela waren warenඔන්න මම ගෙදර ඇවිල්ලා නාලා එහෙම සෙට් වුනා. හරි මහන්සියි.![]()

අය්යෝ අද මගේ නෙට් slowwwwwwwwww ...............



haffaa ඔවා ඉතින් ඉස්ලො තමයි...
![]()
මෙහෙ නම් කෙලින්ම ෆාස්ට්...
ඔයා මොඩම් එක ඔෆ් කරලා ආයෙත් දාන්න.. සමහර විට හරි යයි![]()

සෝමේ අයියා ෆිට් එක..
මේකට කොහෙමෙයි නටන්නේ??
Reggae එකක් දීපන්කො...ගින්දර වගේ එකක්


නෑ ඉතින් අපේ අය ටිකක් වෙලා විකට් එකේ ඉඳල ඊට පස්සෙ හයියෙන් ගහන්න පුළුවන් අයනෙ. ඔය වගේ තිබුණහම එකපාරට ඇවිත් ගහන්න එපායෙ. එතකොට අමාරුයි.
සෝමෙ කතා කරද්දි ඔය යන සිංදුව ටිකක් අඩුකරල දාන්න. කියන ඒව හරියට ම පැහැදිලි නෑ.



ඇත්ත වශයෙන්ම මගේ ක්රිකට් දැනුම අන්තිමයි.. ඉතින් ඕව ගැනනම් මන් දන්නේ නැ
