SA VS SL match ekata mokada une??

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    kohomath 20 over match ekak eka parata over 7 kata bassama okkoma plan ablik wenawa.
    meeta kalin 50 over games rain nisa over 30 ta 35 ta adu unaama kora wenawa mathakada?
    kohomath SA batting nam top...
    dan apita C2 level eke yanna wenne...
    full match eka kathnam t20 wadak na.
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    කවුරුහරි කියනවද දැන් ලංකාවට පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් තියනවද කියලා?දැන් අපි c1 නෙවෙ නෙද දැන් c2 නෙද
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කවුරුහරි කියනවද දැන් ලංකාවට පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් තියනවද කියලා?
    ow bnz.. thiyenawa..un tickts ganna kalinm kiwwwane match dinana piliwelata nemei kiyala super 8 daannne...C1 kiyana code ekaenma thamai yanne super 8..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    kohomath 20 over match ekak eka parata over 7 kata bassama okkoma plan ablik wenawa.
    meeta kalin 50 over games rain nisa over 30 ta 35 ta adu unaama kora wenawa mathakada?
    kohomath SA batting nam top...
    dan apita C2 level eke yanna wenne...
    full match eka kathnam t20 wadak na.

    කවුරුහරි කියනවද දැන් ලංකාවට පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් තියනවද කියලා?දැන් අපි c1 නෙවෙ නෙද දැන් c2 නෙද


    387507_384256104980286_1015586994_n.jpg

    menna mehemai...Russel arnold uth tweet karala thibba..mehemama..:yes::yes:

    Russel Arnold Tweets : Folks....The group standings do not matter.....Once SL qualified they go to Kandy
    to play England, West Indies/Ireland and NZ/ Bangladesh

     
    Last edited:

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    thnx macha..27 thiyena match 1ta tickets gaththa ekai...:D:D:D:D


    මචන් මාත් ගත්තා,මට පොරක් කිවුවනෙ දැන් අපි c2 කියලා?ටිවී එකෙ දවල් කමොන්ටෙටර් ත් කිඋව මෙක දින්නොත් අපි c1 වෙනව කියලා.අඩෙ ටිකට් එක අපරාදෙ එහෙම උනොත්.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    6k gahaganna pana ne
    4k gahanna time karaganna be
    2kak duwaganna fit eka ne
    ethin kohomada 70wak chase karanne?

    munaweera kana pallam gahanne.
    sangawa ewuwa eka chater
    eta wada hodai tisarawa kalin ewuwa nam