2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
vert29.gif
ගමරාළගේ සිංදු පොලට අපිත් ආවලු ඔන්න..:rofl:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අලෝ සංකල්ප මස්සිනා
    ඊයේ මැච් එක බලන්න ගියා
    ගූ හැලියයි :D
    :baffled::baffled: ශෝට් වැඩියි නේද බං...
    සංගා උනත් හෙනටම අවුල් උනා..
    අපේ උංට අරුං වගේ බෝල වලට තඩි බාන්න බෑ... ඕවර් 20ක්ම ගැහුවා නං අපි දිනනවා.. :yes: