2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

aloo sankee...
licca11.gif
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes::yes: අන්තිම අසාධාරනයි ඔවර 7ක් ගහපු එක...

    ඒත් බං වැඩිපුර ඇග නැති ඩිවිලියස් ගහපු ගැහිල්ල බලපංකො....


    හා හා ඒවා කමක් ණෑ කියමුකො....

    ගේල්,පොලාඩ්,බ්‍රාවෝ... මුන්ට මොනවා හිතෙන්න ඇතිද වොට්සන් කාරයා නෙලලා, ඩක්වර්ත් ලූවිස් නිසා පරදින්න උනාම.. :baffled::baffled:


    මට ඒක බලන්න උනේ නෑ බං
    ස්කෝර් නම් ටික ටික බැලුවා
    ලංකාවට මේ පාර හෙන ගේම් එකක් දෙන්න වෙනවා කප් ඒක ගන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මට ඒක බලන්න උනේ නෑ බං
    ස්කෝර් නම් ටික ටික බැලුවා
    ලංකාවට මේ පාර හෙන ගේම් එකක් දෙන්න වෙනවා කප් ඒක ගන්න
    :yes::yes: අනිවා....

    හැබැයි අපේ බෝලිං සයිඩ් එක හොදට වැඩේ කලොත් සෑහෙන්න වාසියක් තියෙනවා