අන්තිම අසාධාරනයි ඔවර 7ක් ගහපු එක...
ඒත් බං වැඩිපුර ඇග නැති ඩිවිලියස් ගහපු ගැහිල්ල බලපංකො....
හා හා ඒවා කමක් ණෑ කියමුකො....
ගේල්,පොලාඩ්,බ්රාවෝ... මුන්ට මොනවා හිතෙන්න ඇතිද වොට්සන් කාරයා නෙලලා, ඩක්වර්ත් ලූවිස් නිසා පරදින්න උනාම..![]()
අනිවා
ආ... ඒක මිසක්..![]()

ඒකනෙ ඉතින් 
මට ඒක බලන්න උනේ නෑ බං
ස්කෝර් නම් ටික ටික බැලුවා
ලංකාවට මේ පාර හෙන ගේම් එකක් දෙන්න වෙනවා කප් ඒක ගන්න

අනිවා.... ගමරාළගේ සිංදු පොලට අපිත් ආවලු ඔන්න..![]()
![]()