2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
:yes::yes::yes:මාලිංග අයියා:D:D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්න හම්බෙන්නේ නෑ....බඩ දගලනවා..:rofl::rofl:.ගමයාගේ හිට් වෙච්ච වචන :rofl::rofl::P
    බඩ දගලන එක නං හැම තිස්සෙම කියන්නෙ නෑ...
    ලොවෙත් නෑ එකයි ඉන්ඩ හම්බෙන්නෙ නෑ එකයි නං 10ට 6 වගේ යනවා :rofl::rofl: