සෝමේ අයියා, ඊයේ ___________ රේඩියෝ එකේ දාන්න කියලා එවපු සින්දුව play කලාද? මට ඊයේ අහන්න බැරි වුනා... මේ පැත්තට මහ රෑ වෙනකම් හෙන ගහ ගහ වැස්සා.....![]()



ow play kala, aye weradilawath oka play karanne nha, okkomala awith ekama danda kiyanne mona jahutamakda me aaaaaaaaaaaaaaaaaaaaa

එතකොට උබ ගියාම දිනනවද?

අහන්න ආසයි ගයන්නකො පෙටී![]()
Hi pasta
![]()
![]()
මම පෙට්ෂා!
බඩ දගලන එක නං හැම තිස්සෙම කියන්නෙ නෑ...
ලොවෙත් නෑ එකයි ඉන්ඩ හම්බෙන්නෙ නෑ එකයි නං 10ට 6 වගේ යනවා![]()





අහ්හ් ඒක අමතක උන බන් 
අපෝ.....යි නෝ නෝඅහලා නැද්ද ‘බැරි වැඩ නොකරන් අබරෝ‘ කියලා කතාවක් තියනවලු![]()
![]()

මම ගියොත් පරදින නිසා තමයි මම යන්නෙ නැත්තෙ මැච් බලන්න![]()
ඔච්චර තරහ ගන්න එපා බන්.... ඉක්මනට නාකි වෙයි..( උඹ කොහොමත් ඉතින් නාකියි තමයි.)ow play kala, aye weradilawath oka play karanne nha, okkomala awith ekama danda kiyanne mona jahutamakda me aaaaaaaaaaaaaaaaaaaaa
![]()






හරි
මං කියන්නම්
උබ ලංකාවයි සිම්බාබ්වේ ගහන මැච් එකකුයි බලන්න පලයන්
(හැබැයි එකත් පරාද වෙයිද මන්දා?)

තව ටිකකින් එන්නම් ආයේගමයා එලටම කරන් පලයන් show එක
.මූ අදත් බීලද බන්
