2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:kawudha bola ithin oka dhanne mama office ne inne:(:(dan wery hidhiladha ban gamayage:P:P
    උඹ වෑර්ලස් එක අහගෙන නෙවෙ‍යිද බන් ඉන්නේ.....:oo::oo:
    (ගම‍යගේ වෙරි හිඳිලා නෑ බන්.... මූට full tank වැදිලා ඉන්නේ.:P:P)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපිත් ආවා වස්තුවේ උම්මා....
    කලින් වෙලාව කලාව කිව්වනම් සෙට් වෙනවනේ
    උඔ දැන් යන්න හදන්න එපා මං ආවා විතරයි
    පහ වෙනකන් වත් ඉදපන්

    ප්‍රසිද්ධ කොලු කතා සමග අපේ ගමයා
    (ප්‍රෙවේසම් වනු)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata e bali kurutu hondai :rofl:
    ai ara thinduwa :rofl:

    හොඳයි කියනවනම් ඉතින් හා කියන්නම්. ඒ වුණාට ඒව සිංදු වගේ නෙමෙයිනෙ.:rolleyes: