2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මොකෝ මේ වෙන්නේ
    මට නිකන් පිස්සු වගේ
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    11.gif
    ehema thamayi inna one...:yes::yes:
    ekaneee...:)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    fan page ekak thiyenawa machan....e unata api fb eka promote karanawata wada fb eken elakiri eka promote karana ekane karanna oni....fb ekema req ehema illanna heduwoth ekema thamai set eka inne....:D

    අහ ඩිලා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    මොනා වුණත් වැරදියි තමයි වැඩේ. අපි ආවහම ඔයා පිළිගන්නවනෙ. ඔයා ආවහම අපි පිළිගත්තෙ නැති එක වැරදියි. දැන් ඔය සමහර අය කිවුවෙ ගැහැණු ළමයි ද? :rolleyes:

    :P:Phhe hee...pass..:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ෂෝ එක ගැන මන් දැනගෙන උන්නේ නැහැනේ :baffled::no:

    කවුරුවත් දැන්න උන්නෙ නෑ මං හිතන්නෙ. හදිස්සියෙ ලෑස්ති කරගත්ත එකක් වෙන්න ඇති
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පල පල ඩො මන් වෙලාවට වැඩ කරන කොල්ලෙක්