2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    500 ii...
    vil_mus.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata baa :frown:

    eka thamai issella kiwwe anun hithana ewa hadanna kalin thaman hithana widiha gana balanna one kiyala :rolleyes::oo:

    හපෝ බෑ කිවුව ගමන්මනෙ ඉන්නෙ :rolleyes:

    හරි හරි ඒක තමයි මාත් කිවුවෙ. මං කිවුවෙ දැන් සමාජය හිතන්නෙ අර විදියට වුණා කියල තමන් ඒ රැල්ලට ම ගිහින් ඒ විදියට හිතන්න ඕන නෑ කියල. තමන්ට කියල වෙනම චින්තනයක් ගොඩනගාගන්න පුළුවන්නෙ. බැරිනම් මහින්ද මාමිගෙන් හරි ඉල්ලගන්න බැරියෙ :rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හපෝ බෑ කිවුව ගමන්මනෙ ඉන්නෙ :rolleyes:

    හරි හරි ඒක තමයි මාත් කිවුවෙ. මං කිවුවෙ දැන් සමාජය හිතන්නෙ අර විදියට වුණා කියල තමන් ඒ රැල්ලට ම ගිහින් ඒ විදියට හිතන්න ඕන නෑ කියල. තමන්ට කියල වෙනම චින්තනයක් ගොඩනගාගන්න පුළුවන්නෙ. බැරිනම් මහින්ද මාමිගෙන් හරි ඉල්ලගන්න බැරියෙ :rolleyes:
    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    umbata newei yako kiwweee....me samahara ayata....:P

    මොනා වුණත් වැරදියි තමයි වැඩේ. අපි ආවහම ඔයා පිළිගන්නවනෙ. ඔයා ආවහම අපි පිළිගත්තෙ නැති එක වැරදියි. දැන් ඔය සමහර අය කිවුවෙ ගැහැණු ළමයි ද? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසුන්ගෙ ඔය සිංදුවනම් ඉතින් හොඳයි.