2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආයුබෝ....න්
ආයුබෝ....න්

අම්මට සිරි වෙනවා..
ඩී.ජේ. ගමයා නේද බොලේ රන් එක දෙන්නේ.
එල එල
ඔන්න මමත් සෙට් උනා
දැන් ආවේ ලෙක්චර්ස් ඉවර වෙලා
එල එල සෙට් වෙලා ඉමු
:yes: :yes: :yes: :yes: :yes:

ekradiowithdjgamaya.gif

ah kolla thma office ban rata set wemu:P
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ශේප් එකේ ඉන්නවා නිවිශෝ... මොකෝ වෙන්නේ??
    රෙඩියෝ තමයි නේ..​
    අහ එහෙනම් එල සෙට් වෙයන් මුකුත් වෙන්නේ නැහැ රේඩියෝ අහනවා