|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං සිරා, ගානේ අවුලක් නෑ...
    ඔව් පට්ට ආතල් එකක් ගන්න පුළුවන්..
    එක එක පැකේජස් තියෙනවා..
    11.gif
    උඹ කියන විදියට නම් පට්ට මැක්ස කොර සැලකිල්ල වගේ:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මං ඔය සීන් එක දැක්කේ නෑ
    හැබැයි සෙට් එකක් ජීප් එකක දාගන යනවා නම් දැක්කා
    දෙන්නෙක් මැච් එක ඉවර වෙන්න තියල දාගෙන ගිය එක දැක්කද
    උන් දෙන්න පිස්සු දෙන්නෙක් බන් එහාට වෙන්න කියල පොලිස් කාරයට යන්න මුන් ඌ එක්ක එල්ලිලා ඌව තල්ලු කරල දාල
    හෙන සීන් එකක් ගිහින් තව පොලිස් කාරයො වගයක් ඇවිල දෙන්නව කුදලන් ගියා.
     
    Status
    Not open for further replies.