අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
money problem or love problem

:):):)

ඇයි එහෙම කිව්වේ බං ?
මහ පාරේ ඉන්න නිසාද ? :P

-----Mama ehema kiwwe---- GODAK DENEK LOVE PROBLEM EKAI MONEY PROBLEM EKAI PATALAWA GANNA NISA.
 
nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
උඹ සින්දුව නියමෙට ලියල තියනව බන්. ඈත්තටම හිතට වදිනවා. උඹෙ love එක අනිවා set වෙයි මේක දැක්කොත්.
 
  • Like
Reactions: Nohim Ys

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
උඹ කියන දේවල් එක්ක මම එකග වෙනවා එක දේකට ඇරෙන්න.
"අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුට නෙවෙයි"
මේ කතාව ඇත්ත උනත් බං. සමහර වෙලාවට අපිට නොදැනීම කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්න පුලුවන්නේ. ඒ වෙලාවට අපිට හිත පාලනය කරගන්න වෙනවා:):)
----------True machan-----50 % love kocchara thiyenawada.
 
Nohim Ys

Well-known member

  • :):):)

    :):):)

    ඇයි එහෙම කිව්වේ බං ?
    මහ පාරේ ඉන්න නිසාද ? :P

    -----Mama ehema kiwwe---- GODAK DENEK LOVE PROBLEM EKAI MONEY PROBLEM EKAI PATALAWA GANNA NISA.

    සල්ලිනම් හම්බ කරන්න පුලුවන්නේ බං. මේ කතාවේ ප්‍රශ්නය වෙන එකක්:dull:

    උඹ සින්දුව නියමෙට ලියල තියනව බන්. ඈත්තටම හිතට වදිනවා. උඹෙ love එක අනිවා set වෙයි මේක දැක්කොත්.

    දැක්කා බං ඒකී. ඒ උනාට මේක Unauthorized හින්දා ඒකිට ලිව්වා කියලා හිතන්නේ නෑ:no:.
    එක අතකින් එහෙම හිතපු නැති එකත් හොදයි බං:dull:

    ----------True machan-----50 % love kocchara thiyenawada.

    :yes::yes::yes::yes::sorry::sorry::sorry::sorry::sorry:
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    mokak liyannada kiyala therenne ne macha...ube adahas ekka mama mona liyannada sahoo......uba bokkemma katha karalaa thiyenawane...
     
    • Like
    Reactions: Nohim Ys

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    mokadda methana අසම්මත ආදරය kiyala kiyanne?
    ekita wena kollek innawada?
    nathnam ubata wadaa wayasin wadida?
    nathnam eki badalada?

    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • එළකිරි කොල්ලෙක්;13485455 said:
    Good post mchn!

    Thx machan :)

    mokak liyannada kiyala therenne ne macha...ube adahas ekka mama mona liyannada sahoo......uba bokkemma katha karalaa thiyenawane...

    හිතට දැනිච්ච දේ ඒ විදිහටම ලිව්වා බං:)
    Thx මචෝ !!

    හරිම ආදරණියයි :love:
    keep up macho

    ස්තුතියි සහෝ:):):)
     
    Nohim Ys

    Well-known member
  • hmmmm.....:nerd:
    ehema karana unuth innawa ban...(campus eke kiyanne unta "LAMBERT" la kiyala:P:P)
    eth passe kalekadi awul yanna puluwan..:rolleyes:
    ube theerane hodai:D

    "LAMBERT" කියලා කියනවා කියලා අහලා තියනවා :yes:

    මේ වගේ දේකදි අතහරින එක තමයි ගන්න පුලුවන් හොදම තීරනේ:yes:. One Side Love එකක් නිසා Risk එකක් ගන්න එක අපරාදයක් බං. නිකං කෙල්ලවත් ප්‍රශ්න ගොඩකට ඇදලා දාන එක මට නම් හිතට එකගව කරන්න බෑ:no:.
    Song එක විතරක් කෙල්ල දැක්කා. ඒත් එයා ගැන කියලා අදුරගත්තේ නෑ. සමහර විට අදුරගත්තත්, අදුරගත්තේ නෑ වගේ ඉන්න ඇති. මට අවුලක් නෑ බං. කාලය මේ හැම දේකටම වෙදකම් කරනවා නේ. මට අතහැරලා දාන්න පුලුවන්:)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TIME = CHANGE = ANITHYA

    "LAMBERT" කියලා කියනවා කියලා අහලා තියනවා :yes:

    මේ වගේ දේකදි අතහරින එක තමයි ගන්න පුලුවන් හොදම තීරනේ:yes:. One Side Love එකක් නිසා Risk එකක් ගන්න එක අපරාදයක් බං. නිකං කෙල්ලවත් ප්‍රශ්න ගොඩකට ඇදලා දාන එක මට නම් හිතට එකගව කරන්න බෑ:no:.
    Song එක විතරක් කෙල්ල දැක්කා. ඒත් එයා ගැන කියලා අදුරගත්තේ නෑ. සමහර විට අදුරගත්තත්, අදුරගත්තේ නෑ වගේ ඉන්න ඇති. මට අවුලක් නෑ බං. කාලය මේ හැම දේකටම වෙදකම් කරනවා නේ. මට අතහැරලා දාන්න පුලුවන්:)
    -------That is right machan. KALAYA HAMA DEKATAMA VEDAKAM KARANAWA. Time kiyanne change kiyana ekatai. Hama deyakkma anithyai. Problem kiyana ekath anithyai. Aka nisa time[change][anithya] problems walatath vedakam karanawa.
     
    Status
    Not open for further replies.