Ekane Itin Mama Mulinma Kiwwe![]()






Bump...![]()
elaaaaa
elaazz............


ඇයි එහෙම කිව්වේ බං ?
මහ පාරේ ඉන්න නිසාද ?
-----Mama ehema kiwwe---- GODAK DENEK LOVE PROBLEM EKAI MONEY PROBLEM EKAI PATALAWA GANNA NISA.
----------True machan-----50 % love kocchara thiyenawada.උඹ කියන දේවල් එක්ක මම එකග වෙනවා එක දේකට ඇරෙන්න.
"අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුට නෙවෙයි"මේ කතාව ඇත්ත උනත් බං. සමහර වෙලාවට අපිට නොදැනීම කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්න පුලුවන්නේ. ඒ වෙලාවට අපිට හිත පාලනය කරගන්න වෙනවා![]()
ELAZZ



ඇයි එහෙම කිව්වේ බං ?
මහ පාරේ ඉන්න නිසාද ?
-----Mama ehema kiwwe---- GODAK DENEK LOVE PROBLEM EKAI MONEY PROBLEM EKAI PATALAWA GANNA NISA.
සල්ලිනම් හම්බ කරන්න පුලුවන්නේ බං. මේ කතාවේ ප්රශ්නය වෙන එකක්
උඹ සින්දුව නියමෙට ලියල තියනව බන්. ඈත්තටම හිතට වදිනවා. උඹෙ love එක අනිවා set වෙයි මේක දැක්කොත්.
දැක්කා බං ඒකී. ඒ උනාට මේක Unauthorized හින්දා ඒකිට ලිව්වා කියලා හිතන්නේ නෑ.
එක අතකින් එහෙම හිතපු නැති එකත් හොදයි බං
----------True machan-----50 % love kocchara thiyenawada.
![]()
mokadda methana අසම්මත ආදරය kiyala kiyanne?
ekita wena kollek innawada?
nathnam ubata wadaa wayasin wadida?
nathnam eki badalada?






hmmmm.....


)

එළකිරි කොල්ලෙක්;13485455 said:Good post mchn!

mokak liyannada kiyala therenne ne macha...ube adahas ekka mama mona liyannada sahoo......uba bokkemma katha karalaa thiyenawane...

හරිම ආදරණියයි
keep up macho



hmmmm.....
ehema karana unuth innawa ban...(campus eke kiyanne unta "LAMBERT" la kiyala)
eth passe kalekadi awul yanna puluwan..
ube theerane hodai![]()

. One Side Love එකක් නිසා Risk එකක් ගන්න එක අපරාදයක් බං. නිකං කෙල්ලවත් ප්රශ්න ගොඩකට ඇදලා දාන එක මට නම් හිතට එකගව කරන්න බෑ
.
වංගු මැදින් ගලනකොටයි
ලවත් ලස්සන










pattayi



-------That is right machan. KALAYA HAMA DEKATAMA VEDAKAM KARANAWA. Time kiyanne change kiyana ekatai. Hama deyakkma anithyai. Problem kiyana ekath anithyai. Aka nisa time[change][anithya] problems walatath vedakam karanawa."LAMBERT" කියලා කියනවා කියලා අහලා තියනවා
මේ වගේ දේකදි අතහරින එක තමයි ගන්න පුලුවන් හොදම තීරනේ. One Side Love එකක් නිසා Risk එකක් ගන්න එක අපරාදයක් බං. නිකං කෙල්ලවත් ප්රශ්න ගොඩකට ඇදලා දාන එක මට නම් හිතට එකගව කරන්න බෑ
.
Song එක විතරක් කෙල්ල දැක්කා. ඒත් එයා ගැන කියලා අදුරගත්තේ නෑ. සමහර විට අදුරගත්තත්, අදුරගත්තේ නෑ වගේ ඉන්න ඇති. මට අවුලක් නෑ බං. කාලය මේ හැම දේකටම වෙදකම් කරනවා නේ. මට අතහැරලා දාන්න පුලුවන්![]()