Putu Wala Hitiye Ban
Ude Kollo Ekka Edda
Aha Unwa Set Une Ne Ban
දෙන්නෙක් මැච් එක ඉවර වෙන්න තියල දාගෙන ගිය එක දැක්කද
උන් දෙන්න පිස්සු දෙන්නෙක් බන් එහාට වෙන්න කියල පොලිස් කාරයට යන්න මුන් ඌ එක්ක එල්ලිලා ඌව තල්ලු කරල දාල
හෙන සීන් එකක් ගිහින් තව පොලිස් කාරයො වගයක් ඇවිල දෙන්නව කුදලන් ගියා.


අපිට ටිකට් තිබුනේ නෑ බං
ඕකත් ගත්තේ හෙනම ගේම් එකක් දීල
දැක්කේ නෑ බං
අපිත් ඔහේ බලන්න අරගෙන තිබ්බෙ නෑ
ගමේ කොල්ලෙක් උගේ කැම්පස් සෙට් එකට එක්ක අරගෙන
කැම්පස් වහල කොල්ලො විසිර ගිහින්
ඉතින් අපි සෙට් උනා යන්න
කොළඹ නම් සෙමිස් සහ ෆයිනල් වල ගත්ත
16ක් විතර සෙට් වෙනව කොළඹට
එළකිරි කට්ටිය කවුද දන්නෙ නෑ කොළඹ එන්නෙ

Uba Rathnapurada
අයිඩියා එකක් තියනවා සෙමියක් බලන්න එන්න
ආවොත් සෙට් වෙමුස්
meka maxxa ne.....
try korala balanna one girl ekka poddak!!!!
![]()
![]()
ai thama karala nadda?![]()
මේ විදියට නම් නෑ!!!!!
![]()
