උඹලත් මාර මිනිස්සු තමයි, නිවේදක බය කරලද සින්දු ගන්නෙ?![]()

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු



මට ඔයා මගෙ පන වගේ
ලඟ නැතත් මගෙ ලඟ වගේ
හිත පුරා රැදි සෙනෙහසින්
ඔබ මවෙත පිදු ඒ ආදරේ..//
ඔයා මගෙ පන වගෙලු
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ සද වගේලු
මට බලා ඉන්න බැරි එකලු
සඳ හොරා ගත්තෙ රෑකලු
මට හිතාගන්න බරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු
ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනා උනේ එක පාරලු
රෑ හීනෙන් පේන්නේ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනයිලු
මට ඔයා මගෙ..//

උදේට කවුද කොත්තු කන්නෙ? රෑටනෙ කොත්තු කන්නෙ![]()
බේබද්දන් සමග අපේ ආශ්රයක් නැත..බීලා නටමු,
මත් අද පොඩ්ඩක් දාන් ඉන්නේ![]()






