මම කැමතියි... නමුත් ඕක ඉල්ලුවම බොහෝ විට ලැබෙන්නෙ අලුත් ගීතය... සෝබාව......දේ... කියල කියන එක...
නමුත් ඔරිජිනල් එකේ සෝබාවදේ.. කියල එකටම කියනවා.. රොඩ්නිය සින්දුව කාලා![]()
ඔන්න මෙ ත්රෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක

නෑ මම කිවේ අනිත් සිංදු කට්ටියට දිරවනවද දන්නේ නෑ අයියා පුලුවන්නම් මම අර ඉල්ලපු ඔපෙරාව මට දෙන්න බලන්න හොදේ

යන්න හිතෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් අඩු උන ගමං ආයෙ ආවාහෆ්ෆා එහෙමද!!! එල එල
ඉක්මනින් සුව වෙන්න කියනවා![]()

හිහි..සේම් හියර්.................යකෝ කෙල්ලෙක් කරනවනම් භාවනාවැඩසටහනක් උනත් අහනව මම නම්..![]()
