2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ එක්කෙනා කතරගම ගිහින්
    කද සුරිදු මතක් වෙලා
    ඇත්තෙන්ම ගිය සතියෙ ඕක නෙවෙයි ඉල්ලුවෙ
    හෙ හෙ:lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    z_new350.jpg

    ඔන්න නගා දැන් මේ කෙල්ලට ඊරිසියා කරන්න එපා:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් යනෝ, සියලුදෙනාට සුභ රාත්‍රියක්!!!!!............:)

    සෝමපාල මචෝ, ෂෝ එක නියමයි:cool:, දිගටම සුපිරියට කරගෙන යන්න.......:yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමත් යනෝ, සියලුදෙනාට සුභ රාත්‍රියක්!!!!!............:)

    සෝමපාල මචෝ, ෂෝ එක නියමයි:cool:, දිගටම සුපිරියට කරගෙන යන්න.......:yes:

    good night machan :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hena Gihillak Ne Gahanne
    Semester Ekakata Ekak Out Karanawa Neda

    ඊටත් වඩා වැඩිද මන්ද. හැමදාම බැලුවොත් දන්නෙවත් නැති එකක් තියෙනව :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි මචංලා...

    වෙලාවත් දන්නෙම නැතුව ගෙවිලා ගිහිං...

    යන්න වෙලාවත් ඇවිල්ලා....

    සෝමෙ අයියා අද එළට ශෝ එක කලා... ( විහිලු නෙවෙයි බං.. සිරාවටම)
    කම්මැලි ඉරිදා සුපිරි ෆන් එකක් ගත්තා...

    සැ.යු- මේ ත්‍රෙඩ් එකේ ගත්ත ෆන්,හින්ට්... මේ ත්‍රෙඩ් එකෙන්ම ඉවර වෙලා යනවා නං මං කැමතියි...
    අපි හැමදෙනාම එලම කමියුනිටි එකක යාළුවො... කාට හරි මගෙ කථාවක් නිසා චුට්ටක් හරි හිත අමනාප උනා නං මං එයාගෙන සමාව ඉල්ලනවා...


    සස්ලිට් / සෝමෙ අයියා.. උඹලා දෙන්නට ගොඩක් ස්තූතියි මගේ කම්මැලිකමත් නැති කලාට.....

    අනේ මචංලා කවුරුත් අවුල් තියා ගන්න එපා...

    2.gif
    එහෙනං මං යනවා....

    මං ගියාට ශෝ එක දිගටම යනවා.... රැදිලා ඉන්න හැමෝම....

    සුභ රාත්‍රියක්, සුභ සතියක්
    :D:yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ මම නම් කැමති ඔය දොදොල් වල උඩින් උඩින් තියන කජු ටික ඇහිදගෙන කන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ අපේ එක්කෙනා ඕක දන්නෙ නෑ
    තෝ කන්න එපා යකෝ
    සීරියස් කියන්නෙ
    හෙන ගහපන් සොමේ
    තොට
    තුක් තෝ
    තෝ කැළණියෙ කරපුව ඉතින් මගෙන් අහගන්න එපා

     
    Status
    Not open for further replies.