2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොන පිස්සුද මං අම්මට කෙනෙක්ව හොයල දෙන්න කිවුවනම් මෙලහකට බැඳල ගොඩක් කල්. මං හොයන්න එපා කියල තියෙන නිසයි මේ තනිකඩව ඉන්නෙ :rofl:

    Single Life Rox :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    tumblr_lwap178DHH1r3eb0ao6_250.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Single Life Rox :rofl:

    දෙකේම ඉතින් වාසි අවාසි තියෙනව. ඔව් සිංගල් ඉන්න එකේ ගොඩක් වාසි තියෙනව. හැබැයි අවාසිත් නැත්තෙ නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක වසරෙ වගේ ළමයෙක් ගැන මොනවගේ දෙයක්ද කියන්න ඕනෙ දැන්

    1 වසරෙ ළමයෙක් ගැන කියන්න තියෙන්නෙ ඉතින් ළමයි මල් වගේ කියල :P