මේ පොස්ට් ඒක වින්ඩොව්ස් 8 ඉන්ස්ටෝල් කරගෙන ඒක ඇක්ටිවේට් කරගන්න බැරුව දගලන අයට
, මම ඉන්ටෙර්නෙට් ඒකෙන් හොයාගත්තු කරුණු මෙම ලිපියේ හැකි පමණ සදහන් කරන්නම් , එම නිසා ලිපිය තරමක් විශාල වන බව කරුණාවෙන් සලකන්න.. දැනට වින්ඩොව්ස් 8 ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් පහල තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
Windows 8 Enterprise evaluation (eng)
වැඩි විස්තර : http://msdn.microsoft.com/en-US/evalcenter/jj554510.aspx?wt.mc_id=MEC_132_1_4
Direct download from M$
Code:
x64
http://care.dlservice.microsoft.com/dl/download/5/3/C/53C31ED0-886C-4F81-9A38-F58CE4CE71E8/9200.16384.WIN8_RTM.120725-1247_X64FRE_ENTERPRISE_EVAL_EN-US-HRM_CENA_X64FREE_EN-US_DV5.ISO
Code:
x86
http://care.dlservice.microsoft.com/dl/download/5/3/C/53C31ED0-886C-4F81-9A38-F58CE4CE71E8/9200.16384.WIN8_RTM.120725-1247_X86FRE_ENTERPRISE_EVAL_EN-US-HRM_CENA_X86FREE_EN-US_DV5.ISO
Code:
X64/x86 torrent files
Enterprise:
http://h33t.com/torrent/04502392/microsoft-windows-8-enterprise-rtm-x64-volume-english-dvd-wzt
Professional :
http://h33t.com/torrent/4022286/microsoft-windows-8-professional-rtm-x64-english-dvd-wzt
http://h33t.com/torrent/4017531/microsoft-windows-8-professional-rtm-x86-english-dvd-wzt
ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ISO ඉමේජ් ෆයිල් ඒක DVD එකකට burn කරලා වෙනම partition එකකට install කරගන්න (Clean installation).
=================================================
Windows 8 Activate - information.
Windows 8 Activate කරගන්න activator එකක් තාම හදල නැහැ, ඕක Activate කරගන්න පුළුවන් ක්‍රම විදියට මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ සදහන් වන්නේ key+activation sever එකක් ඔස්සේය...
Activation and Usage Guidelines
Back up your files and settings before installing this evaluation and again prior to the 90-day expiration.
Upon installation, Windows will prompt you to activate. A product key is not required for this software.
You must complete activation before August 15, 2013, to use this evaluation.
Once you activate, you have up to 90 days to use the software. You can track the amount of time you have left by referring to the "watermark" in the lower right corner of the Windows desktop.
If you fail to activate this evaluation after installation, or if your evaluation period expires, the desktop background will turn black, you will see a persistent desktop notification indicating that the system is not genuine, and the PC will shut down every hour losing unsaved work.
Following the evaluation period, you will need to replace the operating system on your test computer and reinstall all your programs and data. It is not possible to upgrade the evaluation to a licensed working version of Windows 8. A clean installation is required.
Windows 8 Activate නොකර දින 90 පාවිච්චි කරන්න පුළුවන් , ඊට පස්සේ Activate කලේ නැත්නම් පැයෙන් පැයට machine ඒක restart වෙනවලු ,
ඊට අමතරව watermark එකක් නිතරම display වීම , metro start panel background , lock screen , profile picture වගේ දේවල් customize කරන්නත් දේන්නේ නැහැ.
දැනට ඉන්ටෙර්නෙට් ඒකේ තියෙන අක්ටිවෙටර් වලින් කරන්නේ system files වෙනස් කරලා Windows 8 activate වෙලා තියෙනවා වගේ පෙන්නන එකයි. එත් එහෙම ඇක්ටිවේට් කලාම පස්සේ Windows update කරනකොට ඒ ෆයිල්ස් නැවත ස්ථාපිත උනොත් අයෙත් ඇක්ටිවේෂන් ප්රශ්නය ලේසියෙන්ම එන්න පුළුවන්.

මොකුත් සොෆ්ට්වෙයාර් ස්ථාපනය නොකරම වින්ඩොව්ස් 8 ඇක්ටිවේට් කරන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් ල කියන විදියට ඇක්ටිවේට් කලොත් , මේකට ඕනි වෙන්නේ volume activation key එකක් සහ , එම කී ඒක අක්ටිවේට් කරගන්න KMS sever එකකුත් විතරයි. windows 8 Develop කරන කාලේ ඒක ටෙස්ටින් කරන්න Public kms server රාශියක් තිබුනත් 2012-08-15 න් පස්සේ සියලුම public kms server වසාදමන ලදී .
ඒ උනත් තාමත් සමහර KMS servers කාලෙන් කාලෙට online වෙනවා , එහෙම online තියෙන server එකකින් අපේ windows copy එකත් activate කරගන්න පුළුවන්.
දැන් සමහර අය හිතනව ඇති office 15 , windows 7 වල kms activation ඒක crack කලා වගේ windows 8 වලටත් crack එකක් තාම නැත්තේ මොකද කියල, එකට හේතුව තමයි , windows 8 වල kms activation data encrypt කරලා තියෙන විදිය තාම හරියට තේරුම් ගන්න අපහසු වීම . එත් ලගදීම kms activation crack එකක් windows 8 වලට එයි කියල තමා හැමෝම බලන් ඉන්නේ
=================================================
Windows 8 Activate කරගන්න හැටි.
මම මෙහිදී පෙන්වන්නේ windows 8 enterprise x64 version එක activate කරන ආකාරයයි , මේ සදහා ඉන්ටෙර්නෙට් connection තිබීම අනිවාර්යය වේ.
1. windows 8 වල time ඒක හරියට set/ synchronize කරගන්න.
2. Command prompt එක Administrator විදියට open කරගන්න .
3. දැන් පහලින් තියෙන commands එකින් එක Enter කරන්න. (අනිත් version වලට අදාල keys පහලින් දක්වා ඇත. OS version එකට ගැලපෙන key එකක් භාවිතා කරන්න.)
slmgr -upk
slmgr -ipk 32JNW-9KQ84-P47T8-D8GGY-CWCK7
slmgr -skms 147.134.1.42
slmgr -ato
slmgr -ckms
ඔය commands හරියට එන්ටර් කලානම් " product activated successfully" massage එක පෙනන්න ඕනි.
--
================================================
ඕනිම version එකක් activate කරගන්න පුළුවන් , පහලින් තියෙන keys වලින් තමන්ගේ OS එකට අදාල key එක use කරන්න.
gvlkCoreARM=DXHJF-N9KQX-MFPVR-GHGQK-Y7RKV
gvlkServerStandard=XC9B7-NBPP2-83J2H-RHMBY-92BT4
gvlkCoreN=8N2M2-HWPGY-7PGT9-HGDD8-GVGGY
gvlkServerMultiPointStandard=HM7DN-YVMH3-46JC3-XYTG7-CYQJJ
gvlkCoreSingleLanguage=2WN2H-YGCQR-KFX6K-CD6TF-84YXQ
gvlkServerDatacenterCore=48HP8-DN98B-MYWDG-T2DCC-8W83P
gvlkProfessional=NG4HW-VH26C-733KW-K6F98-J8CK4
gvlkProfessionalN=XCVCF-2NXM9-723PB-MHCB7-2RYQQ
gvlkCoreCountrySpecific=4K36P-JN4VD-GDC6V-KDT89-DYFKP
gvlkServerMultiPointPremium=XNH6W-2V9GX-RGJ4K-Y8X6F-QGJ2G
gvlkProfessionalWMC=GNBB8-YVD74-QJHX6-27H4K-8QHDG
gvlkServerDatacenter=48HP8-DN98B-MYWDG-T2DCC-8W83P
gvlkEnterpriseN=JMNMF-RHW7P-DMY6X-RF3DR-X2BQT
gvlkEnterprise=32JNW-9KQ84-P47T8-D8GGY-CWCK7
gvlkCore=BN3D2-R7TKB-3YPBD-8DRP2-27GG4
gvlkServerStandardCore=XC9B7-NBPP2-83J2H-RHMBY-92BT4
Server is still online ... 2012/09/25 5:26 AM
Good luck ....
Reference/credits goes to :forums.mydigitallife.info , tpb, h33t , ms
Last edited:


