Windows 8 Activate කරන හැටි..

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
2jaxchu.png


මේ පොස්ට් ඒක වින්ඩොව්ස් 8 ඉන්ස්ටෝල් කරගෙන ඒක ඇක්ටිවේට් කරගන්න බැරුව දගලන අයට :D , මම ඉන්ටෙර්නෙට් ඒකෙන් හොයාගත්තු කරුණු මෙම ලිපියේ හැකි පමණ සදහන් කරන්නම් , එම නිසා ලිපිය තරමක් විශාල වන බව කරුණාවෙන් සලකන්න..

දැනට වින්ඩොව්ස් 8 ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් පහල තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.


Windows 8 Enterprise evaluation (eng)

වැඩි විස්තර : http://msdn.microsoft.com/en-US/evalcenter/jj554510.aspx?wt.mc_id=MEC_132_1_4


Direct download from M$

Code:
x64

http://care.dlservice.microsoft.com/dl/download/5/3/C/53C31ED0-886C-4F81-9A38-F58CE4CE71E8/9200.16384.WIN8_RTM.120725-1247_X64FRE_ENTERPRISE_EVAL_EN-US-HRM_CENA_X64FREE_EN-US_DV5.ISO

Code:
x86

http://care.dlservice.microsoft.com/dl/download/5/3/C/53C31ED0-886C-4F81-9A38-F58CE4CE71E8/9200.16384.WIN8_RTM.120725-1247_X86FRE_ENTERPRISE_EVAL_EN-US-HRM_CENA_X86FREE_EN-US_DV5.ISO

Code:
 X64/x86 torrent files 

Enterprise:

http://h33t.com/torrent/04502392/microsoft-windows-8-enterprise-rtm-x64-volume-english-dvd-wzt



Professional :

http://h33t.com/torrent/4022286/microsoft-windows-8-professional-rtm-x64-english-dvd-wzt


http://h33t.com/torrent/4017531/microsoft-windows-8-professional-rtm-x86-english-dvd-wzt

ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ISO ඉමේජ් ෆයිල් ඒක DVD එකකට burn කරලා වෙනම partition එකකට install කරගන්න (Clean installation).

=================================================

Windows 8 Activate - information.

Windows 8 Activate කරගන්න activator එකක් තාම හදල නැහැ, ඕක Activate කරගන්න පුළුවන් ක්‍රම විදියට මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ සදහන් වන්නේ key+activation sever එකක් ඔස්සේය...


Activation and Usage Guidelines

Back up your files and settings before installing this evaluation and again prior to the 90-day expiration.

Upon installation, Windows will prompt you to activate. A product key is not required for this software.

You must complete activation before August 15, 2013, to use this evaluation.
Once you activate, you have up to 90 days to use the software. You can track the amount of time you have left by referring to the "watermark" in the lower right corner of the Windows desktop.

If you fail to activate this evaluation after installation, or if your evaluation period expires, the desktop background will turn black, you will see a persistent desktop notification indicating that the system is not genuine, and the PC will shut down every hour losing unsaved work.

Following the evaluation period, you will need to replace the operating system on your test computer and reinstall all your programs and data. It is not possible to upgrade the evaluation to a licensed working version of Windows 8. A clean installation is required.

Windows 8 Activate නොකර දින 90 පාවිච්චි කරන්න පුළුවන් , ඊට පස්සේ Activate කලේ නැත්නම් පැයෙන් පැයට machine ඒක restart වෙනවලු ,

ඊට අමතරව watermark එකක් නිතරම display වීම , metro start panel background , lock screen , profile picture වගේ දේවල් customize කරන්නත් දේන්නේ නැහැ.

දැනට ඉන්ටෙර්නෙට් ඒකේ තියෙන අක්ටිවෙටර් වලින් කරන්නේ system files වෙනස් කරලා Windows 8 activate වෙලා තියෙනවා වගේ පෙන්නන එකයි. එත් එහෙම ඇක්ටිවේට් කලාම පස්සේ Windows update කරනකොට ඒ ෆයිල්ස් නැවත ස්ථාපිත උනොත් අයෙත් ඇක්ටිවේෂන් ප්‍රශ්නය ලේසියෙන්ම එන්න පුළුවන්.

:angry:


මොකුත් සොෆ්ට්වෙයාර් ස්ථාපනය නොකරම වින්ඩොව්ස් 8 ඇක්ටිවේට් කරන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් ල කියන විදියට ඇක්ටිවේට් කලොත් , මේකට ඕනි වෙන්නේ volume activation key එකක් සහ , එම කී ඒක අක්ටිවේට් කරගන්න KMS sever එකකුත් විතරයි. windows 8 Develop කරන කාලේ ඒක ටෙස්ටින් කරන්න Public kms server රාශියක් තිබුනත් 2012-08-15 න් පස්සේ සියලුම public kms server වසාදමන ලදී .

ඒ උනත් තාමත් සමහර KMS servers කාලෙන් කාලෙට online වෙනවා , එහෙම online තියෙන server එකකින් අපේ windows copy එකත් activate කරගන්න පුළුවන්.

දැන් සමහර අය හිතනව ඇති office 15 , windows 7 වල kms activation ඒක crack කලා වගේ windows 8 වලටත් crack එකක් තාම නැත්තේ මොකද කියල, එකට හේතුව තමයි , windows 8 වල kms activation data encrypt කරලා තියෙන විදිය තාම හරියට තේරුම් ගන්න අපහසු වීම . එත් ලගදීම kms activation crack එකක් windows 8 වලට එයි කියල තමා හැමෝම බලන් ඉන්නේ :D




=================================================

Windows 8 Activate කරගන්න හැටි.

මම මෙහිදී පෙන්වන්නේ windows 8 enterprise x64 version එක activate කරන ආකාරයයි , මේ සදහා ඉන්ටෙර්නෙට් connection තිබීම අනිවාර්යය වේ.


1. windows 8 වල time ඒක හරියට set/ synchronize කරගන්න.

acxsn7.png




2. Command prompt එක Administrator විදියට open කරගන්න .

fypehg.png



3. දැන් පහලින් තියෙන commands එකින් එක Enter කරන්න. (අනිත් version වලට අදාල keys පහලින් දක්වා ඇත. OS version එකට ගැලපෙන key එකක් භාවිතා කරන්න.)


slmgr -upk

slmgr -ipk 32JNW-9KQ84-P47T8-D8GGY-CWCK7

slmgr -skms 147.134.1.42

slmgr -ato

slmgr -ckms


ඔය commands හරියට එන්ටර් කලානම් " product activated successfully" massage එක පෙනන්න ඕනි.


35aofp1.png



--

20awfgg.png


e0qr6f.png


================================================


ඕනිම version එකක් activate කරගන්න පුළුවන් , පහලින් තියෙන keys වලින් තමන්ගේ OS එකට අදාල key එක use කරන්න.


gvlkCoreARM=DXHJF-N9KQX-MFPVR-GHGQK-Y7RKV

gvlkServerStandard=XC9B7-NBPP2-83J2H-RHMBY-92BT4

gvlkCoreN=8N2M2-HWPGY-7PGT9-HGDD8-GVGGY

gvlkServerMultiPointStandard=HM7DN-YVMH3-46JC3-XYTG7-CYQJJ

gvlkCoreSingleLanguage=2WN2H-YGCQR-KFX6K-CD6TF-84YXQ

gvlkServerDatacenterCore=48HP8-DN98B-MYWDG-T2DCC-8W83P

gvlkProfessional=NG4HW-VH26C-733KW-K6F98-J8CK4

gvlkProfessionalN=XCVCF-2NXM9-723PB-MHCB7-2RYQQ

gvlkCoreCountrySpecific=4K36P-JN4VD-GDC6V-KDT89-DYFKP

gvlkServerMultiPointPremium=XNH6W-2V9GX-RGJ4K-Y8X6F-QGJ2G

gvlkProfessionalWMC=GNBB8-YVD74-QJHX6-27H4K-8QHDG

gvlkServerDatacenter=48HP8-DN98B-MYWDG-T2DCC-8W83P

gvlkEnterpriseN=JMNMF-RHW7P-DMY6X-RF3DR-X2BQT

gvlkEnterprise=32JNW-9KQ84-P47T8-D8GGY-CWCK7

gvlkCore=BN3D2-R7TKB-3YPBD-8DRP2-27GG4

gvlkServerStandardCore=XC9B7-NBPP2-83J2H-RHMBY-92BT4






Server is still online ... 2012/09/25 5:26 AM
Good luck ....



Reference/credits goes to :forums.mydigitallife.info , tpb, h33t , ms
 
Last edited:

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    පොස්ට් එක නම් එල. මන් දන්නා විදියට Crackers ල Windows 8 Crack එකක් තාම දන්නේ නැත්තේ, OCT 26 Retail Version එකේදී ඒක හදයි කියලා. OCT 27 වෙද්දී බඩු එලියට එයි.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Enterprise
    Professional
    me deken kokada denata hodama eka, Professional eke 64bit ekanam gatta man. tama denme ne machan
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Thama Win7
    Passe dagaththa welawaka useful wei
    Tnx 4 sharing

    :yes:

    පොස්ට් එක නම් එල. මන් දන්නා විදියට Crackers ල Windows 8 Crack එකක් තාම දන්නේ නැත්තේ, OCT 26 Retail Version එකේදී ඒක හදයි කියලා. OCT 27 වෙද්දී බඩු එලියට එයි.

    wait and see :D

    --

    welcome and thankx for quick reply
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    labana mase internet usage reset unama download karanna hithagena inne...:yes:

    ethakota server online thiyeda danne na , me server ekath ada hetama down wei ..

    machan ethakota kohomada drivers daganne ? mage lap eka hp1425 g62
    mata drivers hoyagann pulwan weida meka dmmoth ? win 7 eke drivers wada karawida ?

    mama win 8 eka hp probook 4530s ekaka dala baluwa, okkoma win 7 drivers danna puluwan , (spec core i5 , ati hd 7470m (6490m) ) , kokatat dual boot parak dala balanna , win 8 ekata thama hariyatama drivers out wela naha HP wala .

    Enterprise
    Professional
    me deken kokada denata hodama eka, Professional eke 64bit ekanam gatta man. tama denme ne machan

    oya deke loku wenasak naha edineda wada waladi , pro x64 eka thyenawa nam eka install karanna.

    Windows 8 Pro – The professional retail channel version of the Windows 8 operating system. It ships with additional features, listed above, that especially businesses and It professionals need for work. This is the version that Windows XP, Vista or Windows 7 users can upgrade to when the operating system comes out.

    Windows 8 Enterprise – This edition is only available through volume licensing. It includes all features of Windows 8 Pro, and additional features exclusive to this edition. A Windows Team blog post highlights these additional features:
    Windows To Go, a “ully manageable corporate Windows 8 desktop on a bootable external USB stick”.
    DirectAccess, to access resources inside a network from a remote location without launching a separate VPN.
    BranchCache, caching of files, websites and other data from servers to avoid repeated downloads.
    AppLocker, restrict files and apps that individual users or groups are allowed to run
    VDI (Virtual Desktop Infrastructure) Enhancements
    App Deployment to side-load internal Modern UI apps





    ;)
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    32 bit walata mona hari dennako...
    tiyana hama ekakma try kala hari giye na..

    meka 32 bit ekatath wada karanawa, install karala thiyena OS version ekata adala key eka use karala activate karanna balanna. , oya parana cracks/activator use karala thiyenawa nam , KMS activation eka wada karanne naha, ehema welawata karanna thiyenne , safemod boot karala , windows refresh karanna , ita passe aye kms activation eka follow karanna .
     
    • Like
    Reactions: NJK4EVER