Cool Ebay Gadgets II

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    2zyftpg.png

    Ow bn thread wala dan napunsakayo wadi vela. Ada eye dongle ekak plug karagena ena vaduro tikak bn.
    ganan ganna epa..
    ubalata kalin rep dunna dan denna balu. ..

    ..................................................​
    සිරාවට බන්...:yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මමත් මෙමරි කාර්ඩ් එකක් ඕඩර් කරලා මාසෙකටත් වඩා වැඩි උනා බඩු අවේ නෑ..:no::no: මම සෙලර් ට මැසේජ් එකක් දැම්ම.. මිනිහා ඒපාර අයෙත් බඩු එහෙන් ශිප් කරා කිව්වා බලමු මේ පාරවත් ඒවිද කියලා...:nerd::nerd:
     

    Buddhikasun

    Member
    Jul 10, 2008
    122
    5
    0
    Purgatory
    මම ඕඩර් කරපු ඒව 5ක් විතර ආවෙ නෑ.. අවුලක් නෑ මම refund ගත්තා.. ඒත් මොනවද වෙන්නේ මේ items වලට.. මගදි මෙහෙම lost වෙනව නම් ඉතින් වැඩක් නෑනේ.. කව්රු හරි උස්සනවද මේව!!
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Ada menna meka awaa....

    imag0047small.jpg


    imag0048small.jpg


    Aaai vadak na ban kiyala pattama item eka...Sahenna wela eliya thiyenava... Thava deka thunak genna inne :P:P
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මම ඕඩර් කරපු ඒව 5ක් විතර ආවෙ නෑ.. අවුලක් නෑ මම refund ගත්තා.. ඒත් මොනවද වෙන්නේ මේ items වලට.. මගදි මෙහෙම lost වෙනව නම් ඉතින් වැඩක් නෑනේ.. කව්රු හරි උස්සනවද මේව!!
    iwasan hitu:P
    badu enawa pahu wela hari..matath iye awa masa ganak parana ewa.:)
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    mage eka thama awe na ban :rolleyes: :P

    ube ekath ei heta ban...:lol::lol:
    ලින්ක් එක දීපන්කො... අපිත් ගෙන්නලා බලන්න.. ;) කරන්ට් එකත් නිතරම යන නිසා වටින බඩුවක්...:P:P

    http://www.ebay.com/itm/27099667817...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    Api gaththata vada gana adu wela ban...baya nathuwa deka thunakma dapan...Gane hatiyata patta watinava...:yes::yes::yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    mokak hari parakkuwak tiyenawa machanla.maget atem wagayak dena maasekata wediy.TOM TOP poragen badu gattu kawru hari kiyannako pora aewanna parakkuda kiayal
     
    Status
    Not open for further replies.