|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හැමදාම එක ලෙසින් දිවි මග යන්න අපට බෑ
    ජීවිතේ වෙනස් වෙයි එය හැමදා ම එකම නෑ
    පෙර කලක හමුවෙලා දෙඩු අය අද පෙනෙන්න නෑ
    අද දොඩන අයවලුත් හෙට දින එයි කියන්න බෑ
    :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙනම් මොකක් ද වෙලා තියෙන්නෙ?


    ඔව් ඔව් ඒක ඇත්ත
    එකනේ මැරිඩ් ක්ලබ් එකේ කව්රුත් වැඩිය පේන්න නැත්තේ :rolleyes:

    ඒකෙනම් ඉන්නවනෙ කට්ටිය? බැඳපු සෙට් එක.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අමතක වෙන්නට ඕනේ මතක් වෙන්න නම් :)


    ඒක මට තේරුනේ නෑ :no:


    මිනිසත් කම සිතේ දරා දිවි මං පෙත සැරිසරනා
    මොහොතක් පාසා මිනිසා ජය ටැඹ වෙත ලංකරනා
    අතීතයයි දැන් දිවියයි දෙක සසදා නොම බලනා
    කවුරුත් පාහේ අතීත පාඩම් ගෙන දිවි ගෙවනා


    මිනිසත්කම ඇති මිනිසුන් හරිම අඩුයි
    ඒ වාගේ මිනිසුන් නම් හරිම වටියි
    අතීතයෙන් උගත හැකි පාඩම් බොහොමයි
    දිවිය ජය ගන්නට ඒවා හරිම අගෙයි :yes:

     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒකෙනම් ඉන්නවනෙ කට්ටිය? බැඳපු සෙට් එක.


    ඉන්නවා
    මං කිව්වේ එකේ ඉන්න අය වැඩිපුර ඔන්ලයින් එහෙම නෑ කියලා
    වැඩ වැඩියිනේ :P:P
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ඒක මට තේරුනේ නෑ :no:





    මිනිසත්කම ඇති මිනිසුන් හරිම අඩුයි
    ඒ වාගේ මිනිසුන් නම් හරිම වටියි
    අතීතයෙන් උගත හැකි පාඩම් බොහොමයි
    දිවිය ජය ගන්නට ඒවා හරිම අගෙයි :yes:


    මතකයේ ඉන්න අයව මතක් කරන්න ඕනේ නැනේ? අමතක අයවනේ මතක් කරගන්න ඕනේ , තේරුනාද? :confused::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක මට තේරුනේ නෑ :no:





    මිනිසත්කම ඇති මිනිසුන් හරිම අඩුයි
    ඒ වාගේ මිනිසුන් නම් හරිම වටියි
    අතීතයෙන් උගත හැකි පාඩම් බොහොමයි
    දිවිය ජය ගන්නට ඒවා හරිම අගෙයි :yes:


    හොඳ හා නරක ගති ගුණ සැමට ම පිහිටා
    තිබුණා වුණත් දැනගෙන උන්නොත් සැපතා
    කරනා හොඳ වැඩිකරන් තිබෙනා නරක නසා
    මිනිසෙකු වගේ උන්නොත් ජය වේය සදා


    සතුට ද දුක ද පසුතැවෙනා දේ ද ඇතී
    අතීතයට පෙම් කෙරුවොත් ලොවම නැතී
    ගන්නට තියෙන පාඩම් ගෙන වත්මනේ නිතී
    දිවි මග ගියොත් අනාගතේ එළිය වෙතී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉන්නවා
    මං කිව්වේ එකේ ඉන්න අය වැඩිපුර ඔන්ලයින් එහෙම නෑ කියලා
    වැඩ වැඩියිනේ :P:P

    දන්නෙ නෑ. අපි ඉතින් බැඳල නැහැනෙ. :rofl:


    Akkala Meka Atha Erala Gihin:(:(

    අක්කලගෙ හැටියක්නෙ ඒක :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මිනිසත් කම සිතේ දරා දිවි මං පෙත සැරිසරනා
    මොහොතක් පාසා මිනිසා ජය ටැඹ වෙත ලංකරනා
    අතීතයයි දැන් දිවියයි දෙක සසදා නොම බලනා
    කවුරුත් පාහේ අතීත පාඩම් ගෙන දිවි ගෙවනා

    :D:D:D
     

    hrukmal

    Member
    May 5, 2011
    55
    0
    0
    Colombo
    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    304362_506609276033040_1880301936_n.jpg
     
    Status
    Not open for further replies.