හැමදාම එක ලෙසින් දිවි මග යන්න අපට බෑ
ජීවිතේ වෙනස් වෙයි එය හැමදා ම එකම නෑ
පෙර කලක හමුවෙලා දෙඩු අය අද පෙනෙන්න නෑ
අද දොඩන අයවලුත් හෙට දින එයි කියන්න බෑ

හැමදාම එක ලෙසින් දිවි මග යන්න අපට බෑ
ජීවිතේ වෙනස් වෙයි එය හැමදා ම එකම නෑ
පෙර කලක හමුවෙලා දෙඩු අය අද පෙනෙන්න නෑ
අද දොඩන අයවලුත් හෙට දින එයි කියන්න බෑ

ඔව් ඔව් ඒක ඇත්ත
එකනේ මැරිඩ් ක්ලබ් එකේ කව්රුත් වැඩිය පේන්න නැත්තේ
අමතක වෙන්නට ඕනේ මතක් වෙන්න නම්![]()

මිනිසත් කම සිතේ දරා දිවි මං පෙත සැරිසරනා
මොහොතක් පාසා මිනිසා ජය ටැඹ වෙත ලංකරනා
අතීතයයි දැන් දිවියයි දෙක සසදා නොම බලනා
කවුරුත් පාහේ අතීත පාඩම් ගෙන දිවි ගෙවනා

ඒකෙනම් ඉන්නවනෙ කට්ටිය? බැඳපු සෙට් එක.


Aha Akkehi kohomada kattiya??
ඒක මට තේරුනේ නෑ
මිනිසත්කම ඇති මිනිසුන් හරිම අඩුයි
ඒ වාගේ මිනිසුන් නම් හරිම වටියි
අතීතයෙන් උගත හැකි පාඩම් බොහොමයි
දිවිය ජය ගන්නට ඒවා හරිම අගෙයි


ඒක මට තේරුනේ නෑ
මිනිසත්කම ඇති මිනිසුන් හරිම අඩුයි
ඒ වාගේ මිනිසුන් නම් හරිම වටියි
අතීතයෙන් උගත හැකි පාඩම් බොහොමයි
දිවිය ජය ගන්නට ඒවා හරිම අගෙයි
ඉන්නවා
මං කිව්වේ එකේ ඉන්න අය වැඩිපුර ඔන්ලයින් එහෙම නෑ කියලා
වැඩ වැඩියිනේ

Akkala Meka Atha Erala Gihin![]()

මිනිසත් කම සිතේ දරා දිවි මං පෙත සැරිසරනා
මොහොතක් පාසා මිනිසා ජය ටැඹ වෙත ලංකරනා
අතීතයයි දැන් දිවියයි දෙක සසදා නොම බලනා
කවුරුත් පාහේ අතීත පාඩම් ගෙන දිවි ගෙවනා


