මන් දන්න තරම්න් Axela එකයි 3 එකයි එකම වාහනේ නේද අයියෙ?
මට මතක විදියට BK Series එක (2004 ඉඳල 2009 වෙනකන්) ආවෙ 1500cc
අලුත් BL Series එක (2009 ඉඳල අද වෙනකන්) එන්නෙ 2000cc මන් හිතන්නෙ...
Reconditioned Mazda BK එකක්නම් 3.5 million වගෙ අතර තමයි යන්නෙ අවුරුද්ද අනුව...
සුබ දවසක් අයියෙ
ජය ශ්රී
බොහොම ස්තුතියි සහොදරයා....




