OFFICIAL ELAKIRI AUTO ZONE

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මන් දන්න තරම්න් Axela එකයි 3 එකයි එකම වාහනේ නේද අයියෙ?

    මට මතක විදියට BK Series එක (2004 ඉඳල 2009 වෙනකන්) ආවෙ 1500cc :yes:

    අලුත් BL Series එක (2009 ඉඳල අද වෙනකන්) එන්නෙ 2000cc මන් හිතන්නෙ...

    Reconditioned Mazda BK එකක්නම් 3.5 million වගෙ අතර තමයි යන්නෙ අවුරුද්ද අනුව...

    සුබ දවසක් අයියෙ
    ජය ශ්‍රී :)

    බොහොම ස්තුතියි සහොදරයා....
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machanla Lancer GLX 1.3 Automatic transmission vehicle 1 gana tikak kiyannako
    aduwata hambuna :D :D
    PS: reverse camera sensor system 1k daganna hoda place 1 kut one :D :D
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan lankawata ena hema cab ekakma enne thailand walinda,
    ex: hilux/navara/l 200 warrior ?

    SUV monada thailand walin enne? (Monterosport arunahama)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    machan lankawata ena hema cab ekakma enne thailand walinda,
    ex: hilux/navara/l 200 warrior ?

    SUV monada thailand walin enne? (Monterosport arunahama)
    SUV nam wadi hariyak Japan thamai aiye danna tharamin :yes:...

    Budusaranai
    Suba Dhavasak
    KiT :)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    honda civic EK3 එකක් පවිච්චි කරපු එක්කෙනෙක් ඉන්නවද මේකෙ?
    මට ඕනේ multimatic swich එක ගැන ටිකක් දැන ගන්න.
    උදව්වක් කරන්න පුලුවන්නම් කියන්න.
    [/SIZE]
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    machan lankawata ena hema cab ekakma enne thailand walinda,
    ex: hilux/navara/l 200 warrior ?

    SUV monada thailand walin enne? (Monterosport arunahama)

    okkoma newei machan. Hilux Vigo/smart cab okkoma thailand. Navara japanese and UK walath gahanawa. mama padinne UK walin genapu ekak. :)
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo