My Money Collection

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    patta nangiyo sirawatama pattaaaaaaaaa
    ela ela thx
    maxaaaaaa:):):):)
    thanks
    thx
    පැටියා;13493607 said:
    maxxa. Dan nathi unath naki unama balala sathutu wenna puluwan. :D
    yup yup
    මහ රජාත් ඉන්නෙ ඔය...:baffled::baffled::baffled:පොත ඉස්සුවනම් හොඳ ගානක් අතේ....:rofl::rofl::rofl:හික් හික්...එල එල..එකතු කරලා තියාගන්න ලමයින්ට පෙන්නන්න:):):)
    ow ow ekath narakama ne:P
    Rs.5000 th hoyala da ganna
    me sare SL awama thama
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    470585_292103160884529_608080592_o.jpg



    mennamage collection eka kohomada
    elada

    oyage collection eka marune
    berida oya eroppe kolayak dekak meheta pass karanna
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලග හිටියා නම් පොත උස්සනවා :rofl:හිහී මගේ ගාවත් පරන කාසි වගයක් තියනවා ලග හිටියානම් දෙන්න තිබ්බා ඔයාට ටිකක් :D

    ussai ussai meen kiyala :D....awahama denna kasi tika
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් විනෝදාංශ තියෙනව වගේ මෙයාට. ඒක හොඳයි. කොහොමත් පොඩිකාලෙ ඉදල ගොඩක් අය එක එක හැඩවල සල්ලිනම් එකතු කරනවනෙ. මේකෙනම් ගොඩක් වර්ගවල ඒව තියෙනව වගේ.